Posts

Image
Free PDF-XChange Lite with PDF-XChange Editor/Editor Plus or PDF-Tools purchase! PDF-XChange කර්තෘ / කර්තෘ ප්ලස් හෝ PDF-මෙවලම් මිලදී ගැනීම සමග නොමිලේ PDF-XChange Lite! Tracker Software Products is pleased to offer our Commercial and Business customers who have purchased a license for PDF-XChange Editor/Editor Plus V6 and now PDF-Tools V6 ,  the means to convert to PDF from any windows based application with a 'FREE' copy of PDF-XChange Lite! Your PDF-XChange Editor/Editor Plus V6 or PDF-Tools V6 license key will work directly in the latest PDF-XChange Lite V6 All Versions and installers සියලුම අනුවාදවල හා සවිකරන්නන් (කි.බ. ඉදිකිරීම් යටතේ) එහිදී ඔබගේ නඩත්තු කල් ඉකුත් වී ඇති, ඔබ, ඔබගේ නඩත්තු කාලය කල් ඉකුත් පසු නිකුත් කරන ලද ඔබ මිලදී ගත් විට නිෂ්පාදන අනුවාදය හෝ ගොඩ නැඟීමට බලපත්රයක් කිරීමට නොහැකි වනු ඇත. ඔබ අපේ නිෂ්පාදන නවතම නිකුතුව භාවිතා කිරීමට බලාපොරොත්තු යුතු වට්ටම් නඩත්තු හා ලියාපදිංචිය අඵත් කිරීම ඔබේ ගි...

Kanchayudha Game Price & Requirements

Image
කංඡායුධ ගේම් එකේ මිළ සහ ගේම් එක play කරන්න අවශ්‍ය සුදුසුකම්. කංඡායුධ පරිගණක ක්‍රීඩාව ගැන දැන් හැමොම වගේ දන්නවා. කංඡායුධ වගේම ශ්‍රී ලංකාවේ නිපදවපු විශාල පරිගණක ක්‍රීඩාවක් තමයි වන්නි මෙහෙයුම කියන්නේ. 2015 වසරේ දී තමයි වන්නි මෙහෙයුම නිකුත් වෙන්න තිබුණේ. නමුත් අවාසනාවකට ලංකාවේ අාරක්ෂක අංශයෙන් අවසර දුන්නේ නෑ මේ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න. එ් කොහොම වුනත් අවසානයේ ලංකා ඉතිහාසයේ බිහිවුණු විශාලතම පරිගණක ක්‍රීඩාව ලෙස කංඡායුධ දෙසැම්බර් 13 නිකුත් කිරීමට නියමිතයි. මෙය රැපියල් 2850.00 වගේ මුදලකට ලබා දෙන බවයි මෙය නිර්මාණය කළ Arimac Lanka අායතනය පවසන්නේ. මෙහි මිළ ලෝකේ අනිත් පරිගණක ක්‍රීඩා සමග බලද්දි ගොඩක් සාධාරණයි. මොකද සමාන්‍යයෙන් මේ වගේ විශාල ගේම් එකක් රිලීස් කරන කොට රැපියල් 6000 – 7000 වගේ මුදලකට තමයි අළවි වන්නේ. අනික අවුරුදු පහකට අාසන්න කාලයක සිට තමයි Arimac Lanka අායතනය කංඡායුධ නිර්මාණයට යොමු වෙලා තියෙන්නේ. එ් වගේම මේකේ models එහෙම design කරලා තියෙන්නේ ලංකාවේම විදියට තමයි. එහෙම නැතුව නිකන් පිටරට design එකක් drag and drop කරලා හදපු පරිගණක ක්‍රීඩාවක් නෙමෙයි. එ් වගේම ගොඩක් අය අහපු දෙය...

Kanchayudha Game Finally Free

Image
කංඡායුධ ගේම් එක 100% නොමිලේ ලබාදෙයි. අපි කවුරුත් දන්න කියන කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඊයේ රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා. මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කල Arimac Lanka  ආයතනයේ සාමාජිකයින්ගේ වසර 5කට අදික උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ ඊයේ දිනයේ මල්පල ගැන්වූයේ. මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්. ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස 6 ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා. ඒ බව හෙළිකල වීඩියෝව බලන්න. Go Facebook Fan Page Clike here  Kanchayudha by Arimac නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට කංඡායුධ නිල වෙබ් පිටුව වෙත මෙතනින්  or   PC LIMITED EDITION   store පිවිසෙන්න. මුදලින් දායකවිය හැකි අයටද මුදල්ගෙවා ලබාගන්නත් පුළුවන්. අප වෙබ් අඩවිය හරහා නොමිලේ  ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය අය පහතින් Download Link  බාගන්න. පළමු කොටස Part 1  -  800 MB දෙවන කොටස Part 2 - 800 MB තුන්වන කොටස Part 3  - 800 MB සිව්වන කොටස Part 4  - 800 MB පස්වන ...
Image
Windows 10 Auto Update ලේසියෙන්ම නවත්තමු . ඔන්න අද ඔයාලට කියන්න යන්නේ Windows 10 Auto Update නවත්තන්නේ කොහොමද කියලා .Windows 10 මෙහෙයුම් පදධතියේ Windows 7 වගේ කෙලින්ම Option එකක් එකක්ලබා දීලා නෑ . ඉතින් අපිට මේ ක්‍රමය පාවිච්චි කරලා පුලුවන්  Windows 10 Auto Update නවත්වන්න . step 01 Task Bar එක Right Click කරලා Task Manager වෙත යන්න. step 02 Task Manager එකේ Services Tab එකට යන්න. step 03 Services Tab තියෙන Open Services එකට යන්න. step 04 Windows Update  Service එක හොයාගෙන ඒක Right Click කරලා Stop කරන්න. step 05 Stop උනාට පස්සේ  අයෙත්  Right Click කරලා Properties වලට යන්න . step 06 Properties වල Startup type එක Disabled විදිහට මාරු කරලා Apply කරලා Ok කරන්න. Thanks...

Offline map

Image
ඉන්ටර්නෙට් නැතිවත් හරි මාර්ගය සොයා දෙන MAPS ME app එක Google map ක්‍රියා කරවීමට නම් අන්තර්ජාල සම්බන්ධතාවක් අනිවාර්යෙන් තිබිය යුතුය. තුන් වන ලොකේ රටවල් වල සංචාරය කරන විදේශිකයන්ට මෙය මහත් ගැටලූවක් වූයේ බොහෝ දියණු වෙමින් පවතින රටවල් වල තවමත් හරි හැටි අන්තර්ජාල පහසුකම් නොමැති නිසයි. Google map සගයා විශ්වාස කරමින් පාර සොයා ගත් බොහෝ විදේශිකයන් අතර මඟ අතරමං වූයේ අන්තර්ජාලය නම් ඉන්ධන නොලද වාහනයක් මෙන් Google map ක්‍රියා විරහිත වන නිසායි.   Top Developer MAPS.ME – GPS Navigation & Map             මේ නිසාම ඔවුන් අන්තර්ජාලය භාවිතා නොකර මිනිසාට සාර්ථකව මග කියා දෙන map වැඩසටහනක් නිර්මාණය කිරීමට උත්සහ කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලයේ පිහිටක් නොමැතිව GPS තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන Offline map සේවාවක් බිහි විය. Google map වලට සමානව ක්‍රියා කරන නිසා මෙම වැඩ සටහන් සීග්‍රයෙන් ජනප්‍රිය වන්නට විය. MAPS ME යනු එවැනි Offline map සේවාවකි‍. මෙය දැනට ලොව ජනප්‍රියම Offline map සේවාවන් අතර ප්‍රමුඛස්ථානයේ සිටියි. අන්තර්ජාලයේ සහයක් නොමැතිව GPS තාක්ෂණ...
Image
             Folder එකක පාට Change කරමු. Folder Color Change කරමු. ඔන්න දැන් මම කියලා දෙන්න යන්නෙ අපේ Computer එකේ අපිට ඕන විදියට Folder වලට Color එකක් දාන විදිය. අපිට මේකට ඕන වෙන්නෙ පුංචි Software එකක් ‍ මෙතන Click කරලා Software කෑල්ල බාගන්න . 1.41MB පුංචි Software කෑල්ලක් 1 පියවර :- දැන් ඔගලන් ගත්ත Software එක Install කරගන්න. 2 පියවර :- Install කර ගත්තට පස්සෙ Folder එකක් Right Click කරන්න. 3 පියවර :- ඊට පස්සෙ Colorize කියලා තියනවා ඒක උඩට ගියාම අපිට අවශ්‍ය කරන පාට තෝරගන්න තියනව. දැන් අපි Color එක දාගත්තට පස්සෙ අපිට ඉස්සෙල්ලා තිබ්බ විදියට හදාගන්න ඕන වුනොත් එම Box එකේ තියනවා Restore Original Color කියලා ඒක Select කරාම අපේ තිබ්බ විදියටම Folder එකේ පාට වෙනස් වෙනවා අපිට ඔය Colorize එකේ තියන පාටවලට අමතරව ඕකෙ Colors..... කියන එකෙන් තමන්ට කැමති පාටක් දාගන්න පුලුවන්. මේ තියන Screen Shot එක බලාගෙන හරි කරන්න වැඩේ ලේසී මේ තියෙන්නෙ Colors... කියන Option එක අපට ඕන Color එක දාගන්න පුලුවන් මේක භාවිතා කරලා. පොඩි වැඩක් තියෙන්නෙ මේකෙ කරලම ...
Image
  මොනවද මේ Custom ROMs කියන්නේ? - What is Custom Rom ඉතින් අපි බලමු මොනාද මේ custom rom කියන්නේ කියලා මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි(Omni rom,Carbon rom, Cyanogenmod,AOKP,Slim rom) ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ. අපි ඇයි මේ custom rom දාගන්න ඕනි ඇයි එක මෙච්චර විශේෂ? මේක ගැන අහන කෙනෙකුට දෙන්න පුළුවන් හොදම උදාහරණයක් තමා korean samsung 4න් එකක් තියන එක්කෙනක්  මුන දෙන ගැටළුවක් තමා korean apps,sms limits වගේ බොහෝ අව්ල් වලට ඒ 4න් ගත්ත අය මුහුණ දෙනවා,ඉතින් අපිට පුලුවන් මේ custom rom එකක් මගින් එම ගැටලුවට පහසුවෙන් පිළිතුරු සැපයීමට,තව අපි ගන්නකොට 4න් එක හැමෝටම පොදුවෙනේ හදන්නේ ඉතින් batterya එහෙම ඉක්මනට බහිනවනේ,මේ rom එකක් තමන්ට ගැලපෙන්න දාගත්තාම මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන්,තව මෙමගින් 4න් එක speed වෙනවා වග...