Folder එකක පාට Change කරමු. Folder Color Change කරමු. ඔන්න දැන් මම කියලා දෙන්න යන්නෙ අපේ Computer එකේ අපිට ඕන විදියට Folder වලට Color එකක් දාන විදිය. අපිට මේකට ඕන වෙන්නෙ පුංචි Software එකක් මෙතන Click කරලා Software කෑල්ල බාගන්න . 1.41MB පුංචි Software කෑල්ලක් 1 පියවර :- දැන් ඔගලන් ගත්ත Software එක Install කරගන්න. 2 පියවර :- Install කර ගත්තට පස්සෙ Folder එකක් Right Click කරන්න. 3 පියවර :- ඊට පස්සෙ Colorize කියලා තියනවා ඒක උඩට ගියාම අපිට අවශ්‍ය කරන පාට තෝරගන්න තියනව. දැන් අපි Color එක දාගත්තට පස්සෙ අපිට ඉස්සෙල්ලා තිබ්බ විදියට හදාගන්න ඕන වුනොත් එම Box එකේ තියනවා Restore Original Color කියලා ඒක Select කරාම අපේ තිබ්බ විදියටම Folder එකේ පාට වෙනස් වෙනවා අපිට ඔය Colorize එකේ තියන පාටවලට අමතරව ඕකෙ Colors..... කියන එකෙන් තමන්ට කැමති පාටක් දාගන්න පුලුවන්. මේ තියන Screen Shot එක බලාගෙන හරි කරන්න වැඩේ ලේසී මේ තියෙන්නෙ Colors... කියන Option එක අපට ඕන Color එක දාගන්න පුලුවන් මේක භාවිතා කරලා. පොඩි වැඩක් තියෙන්නෙ මේකෙ කරලම ...
Posts
Showing posts from January, 2016