Posts

Showing posts from June, 2016

Offline map

Image
ඉන්ටර්නෙට් නැතිවත් හරි මාර්ගය සොයා දෙන MAPS ME app එක Google map ක්‍රියා කරවීමට නම් අන්තර්ජාල සම්බන්ධතාවක් අනිවාර්යෙන් තිබිය යුතුය. තුන් වන ලොකේ රටවල් වල සංචාරය කරන විදේශිකයන්ට මෙය මහත් ගැටලූවක් වූයේ බොහෝ දියණු වෙමින් පවතින රටවල් වල තවමත් හරි හැටි අන්තර්ජාල පහසුකම් නොමැති නිසයි. Google map සගයා විශ්වාස කරමින් පාර සොයා ගත් බොහෝ විදේශිකයන් අතර මඟ අතරමං වූයේ අන්තර්ජාලය නම් ඉන්ධන නොලද වාහනයක් මෙන් Google map ක්‍රියා විරහිත වන නිසායි.   Top Developer MAPS.ME – GPS Navigation & Map             මේ නිසාම ඔවුන් අන්තර්ජාලය භාවිතා නොකර මිනිසාට සාර්ථකව මග කියා දෙන map වැඩසටහනක් නිර්මාණය කිරීමට උත්සහ කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලයේ පිහිටක් නොමැතිව GPS තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන Offline map සේවාවක් බිහි විය. Google map වලට සමානව ක්‍රියා කරන නිසා මෙම වැඩ සටහන් සීග්‍රයෙන් ජනප්‍රිය වන්නට විය. MAPS ME යනු එවැනි Offline map සේවාවකි‍. මෙය දැනට ලොව ජනප්‍රියම Offline map සේවාවන් අතර ප්‍රමුඛස්ථානයේ සිටියි. අන්තර්ජාලයේ සහයක් නොමැතිව GPS තාක්ෂණ...