Posts

Showing posts from December, 2016

Kanchayudha Game Price & Requirements

Image
කංඡායුධ ගේම් එකේ මිළ සහ ගේම් එක play කරන්න අවශ්‍ය සුදුසුකම්. කංඡායුධ පරිගණක ක්‍රීඩාව ගැන දැන් හැමොම වගේ දන්නවා. කංඡායුධ වගේම ශ්‍රී ලංකාවේ නිපදවපු විශාල පරිගණක ක්‍රීඩාවක් තමයි වන්නි මෙහෙයුම කියන්නේ. 2015 වසරේ දී තමයි වන්නි මෙහෙයුම නිකුත් වෙන්න තිබුණේ. නමුත් අවාසනාවකට ලංකාවේ අාරක්ෂක අංශයෙන් අවසර දුන්නේ නෑ මේ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න. එ් කොහොම වුනත් අවසානයේ ලංකා ඉතිහාසයේ බිහිවුණු විශාලතම පරිගණක ක්‍රීඩාව ලෙස කංඡායුධ දෙසැම්බර් 13 නිකුත් කිරීමට නියමිතයි. මෙය රැපියල් 2850.00 වගේ මුදලකට ලබා දෙන බවයි මෙය නිර්මාණය කළ Arimac Lanka අායතනය පවසන්නේ. මෙහි මිළ ලෝකේ අනිත් පරිගණක ක්‍රීඩා සමග බලද්දි ගොඩක් සාධාරණයි. මොකද සමාන්‍යයෙන් මේ වගේ විශාල ගේම් එකක් රිලීස් කරන කොට රැපියල් 6000 – 7000 වගේ මුදලකට තමයි අළවි වන්නේ. අනික අවුරුදු පහකට අාසන්න කාලයක සිට තමයි Arimac Lanka අායතනය කංඡායුධ නිර්මාණයට යොමු වෙලා තියෙන්නේ. එ් වගේම මේකේ models එහෙම design කරලා තියෙන්නේ ලංකාවේම විදියට තමයි. එහෙම නැතුව නිකන් පිටරට design එකක් drag and drop කරලා හදපු පරිගණක ක්‍රීඩාවක් නෙමෙයි. එ් වගේම ගොඩක් අය අහපු දෙය...

Kanchayudha Game Finally Free

Image
කංඡායුධ ගේම් එක 100% නොමිලේ ලබාදෙයි. අපි කවුරුත් දන්න කියන කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඊයේ රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා. මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම ආරම්භ කල Arimac Lanka  ආයතනයේ සාමාජිකයින්ගේ වසර 5කට අදික උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ ඊයේ දිනයේ මල්පල ගැන්වූයේ. මේ සඳහා කැප වූ මූල්‍ය පිරිවැය නිසාවෙන් රු. 2850කට මෙය අලෙවි කිරීමට මුලදී යෝජනා කෙරුණත්. ලංකාවේ අපේ වැඩි දෙනෙකුගේ ඉල්ල්ලීම මත මෙය මාස 6 ක කාලයක් නොමිලේ බාගත කරගැනීමට ලබාදීමට මෙම ගේම් එකේ ඩිවලොපර්වරු තීරණය කළා. ඒ බව හෙළිකල වීඩියෝව බලන්න. Go Facebook Fan Page Clike here  Kanchayudha by Arimac නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට කංඡායුධ නිල වෙබ් පිටුව වෙත මෙතනින්  or   PC LIMITED EDITION   store පිවිසෙන්න. මුදලින් දායකවිය හැකි අයටද මුදල්ගෙවා ලබාගන්නත් පුළුවන්. අප වෙබ් අඩවිය හරහා නොමිලේ  ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය අය පහතින් Download Link  බාගන්න. පළමු කොටස Part 1  -  800 MB දෙවන කොටස Part 2 - 800 MB තුන්වන කොටස Part 3  - 800 MB සිව්වන කොටස Part 4  - 800 MB පස්වන ...
Image
Windows 10 Auto Update ලේසියෙන්ම නවත්තමු . ඔන්න අද ඔයාලට කියන්න යන්නේ Windows 10 Auto Update නවත්තන්නේ කොහොමද කියලා .Windows 10 මෙහෙයුම් පදධතියේ Windows 7 වගේ කෙලින්ම Option එකක් එකක්ලබා දීලා නෑ . ඉතින් අපිට මේ ක්‍රමය පාවිච්චි කරලා පුලුවන්  Windows 10 Auto Update නවත්වන්න . step 01 Task Bar එක Right Click කරලා Task Manager වෙත යන්න. step 02 Task Manager එකේ Services Tab එකට යන්න. step 03 Services Tab තියෙන Open Services එකට යන්න. step 04 Windows Update  Service එක හොයාගෙන ඒක Right Click කරලා Stop කරන්න. step 05 Stop උනාට පස්සේ  අයෙත්  Right Click කරලා Properties වලට යන්න . step 06 Properties වල Startup type එක Disabled විදිහට මාරු කරලා Apply කරලා Ok කරන්න. Thanks...