Google එකෙන් Fun ගමු.. ( ආතල් වැඩ 14 ක් ) මම හැමදාම කට්ටියට එකේක විදියේ Tricks දෙන නිසා අද හිතුවා වෙනසකටත් එක්ක පොඩි ආතල් වැඩක් කරන්න. ඇත්තම කියනවා නම් මේ ආතල් වැඩේ අපිට කරන්න උදවු වෙන්නේ Google එකයි. මෙහෙමයි, මේවා ගූගල් ආයතනයෙන් අපිට ලබාදෙන Funny වැඩ ටිකක්. ඉස්සරත් මේ විදියේ Funny වැඩ ගූගල් එකෙන් දුන්නා. ඒත් මම අද කියන්නේ, Google එකෙන් අලුතින්ම හදුන්වා දීපු ආතල් වැඩ 14 ක් ගැනයි.... 1) Google Gravity මේකෙන් අපේ Google Page එක බර වැඩි නිසා කඩාගෙන වැටෙනවා වගේ දෙයක් වෙනවා. තේරුනේ නැද්ද? අවුලක් කරගන්න එපා. ඔයාලා දැන් Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google Gravity කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්නකෝ. එතකොට ඔයාලට වැඩේ තේරේවි. දැන් වෙච්ච දේ තේරුනාද? ඕකේ දැන් කඩාගෙන වැටුන ඕනෑම කෑල්ලක් click කරලා, ඇදගෙන යන්න වුනත් පුළුවන්. ඒකත් කරලම බලන්නකෝ..... 2) elgooG මේකේ නම elgooG. නම දැක්කම අමුත්තක් දැනුනේ නැද්ද? Google කියන නම ම, අනිත් පැත්තට ලිව්වම තමයි elgooG කියන නම හැදෙන්නේ.මේ වැඩේ කරාම, ඔයාලගේ මුළු Google Page එකම අනිත් පැත්තට හැරෙනවා...
Posts
Showing posts from August, 2015
- Get link
- X
- Other Apps
Android 4n එකෙන් youtube විඩියෝස් Download කරන්නේ මෙහෙමයි. දැනට ජනප්‍රියතම වගේම බොහෝ දෙනා භාවිතා කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන android මෙහෙයුම් පද්ධතිය තුලින් Youtube විඩියෝස් download කරන්නේ කෙසේද කියා දැන් අපි බලමු.ඒ සදහා tube mate නම් app එක භාවිත කල යුතුවේ.එහෙනම් අපි බලමු කොහොමද Youtube විඩියෝස් download කරන්නේ කියා... හරි ඔබේ android දුරකථනය තුල Tubemate app එක නොමැතිනම් මෙතනින් ගිහින් ගන්න. දැන් ඔබ ස්ථාපනය කර ගත් Tubemate ඇප් එක open කරලා එහි තිබෙන search bar එක තුල ඔබට අවශ්‍ය වීඩියෝ එකේ නම සදහන් කර search ලකුණ ඔබන්න. ඉන් පසුව එන ප්‍රතිපල වලින් ඔබට අවශ්‍ය වීඩියෝ එකට click කරන්න. දැන් පහල තිබෙන විදියට දර්ශනය වේ. ඊතලයෙන් පෙන්ව තිබෙන ආකාරයේ ස්ථානයක් තිබේ දැයි බලන්න. ඉන් පසු එතනයට click කරන්න. ඉන් පසුව මේ ආකාරයට දිස්වේ. ඉන් පසු ඔබේ මෙවැනි දෙයක් අසයි ඒ සදහා Download යන්න දෙන්න. ඉන් පසු මේ වගේ දිස්වේ.ඒ අතුරින් ඔබට කැමති type එකේ වීඩියෝ දර්ශනය ලබා දෙන්න. නැතහොත් mp3 එක අවශ්‍යනම් එයත් ඔබට ගත හැකිය.ඒ සදහා Download as MP3 ලබාදෙන්න. ...
- Get link
- X
- Other Apps
ඔබ නොදැනුවත්ව RAM එකේ තැම්පත් වී ඇති කරදරකාරී FILE ඉවත් කරගන්න... අප පරිගණකය වෙතට තැම්පත් කරන දත්ත වලින් අප නොදැනුවත්වම විවිධ වූ කරද කාරී files ද තැම්පත් වනු ඇත. සමහර files තාවකාලික මතකය වන ram එකටද ගබඩා වන අවස්ථා ද ඇත. එසේ ගබඩා වීම හේතුවෙන් පරිගණකයේ වේගය මන්ද ගමි ස්වරුපයක් ගනී. එසේ ram එක මතට තැම්පත් වන කරදර කාරී files ඉවත් කිරීම සදහා හා සහ ram එකෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම සදහා ක්‍රම වේදයක් අද වන විට දක්නට ලැබේ. අපි අද බලමු මොනවද ඒ ක්‍රමවේදයක් හා මෘදුකාංග කියා. . හරි අපි බලමු කොහොමද මෙය කරන්නේ කියා... මුලින්ම notepad එක open කරගන්න. ඉන් පසුව පහල තිබෙන code එක copy කරගෙනට notepad එකට paste කරන්න. mystring=(800000) කරලා save කරන්න. save කර යුත්තේ ram.vbe යනුවෙනි. එය මතක ඇති තැනක save කරන්න desktop එකේවුනත් කමක් නැ..දැන් එය ඩබ්ල් ක්ලික්කර වෙනස බලන්න. දැන් තව විදි තිබෙනවා ඒ මෘදුකාංග මගින්. පහල තිබෙන්නේ ram එකේ තැම්පත් වී තිබෙන කරදර කෑලි files ඒවත් කර හැකි මෘදුකාංග වේ. එවා භාවිතා කර ඔබගේ ram එක සුද්ද කරගන්න. නැත්නම් පරිගණක ක්...
- Get link
- X
- Other Apps
Telephone Call එකක් Hack කරමුද?... දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි. කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි. ---අපි වැඩේ පටන්ගමු.--- හැඳින්වීම : ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.(හැබැයි මන් නම් තම අත්හදා බැලුවේ නෑ හොදේ) SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...) (Phishing හා සමාන ක්‍රමවේදයකි.) අවශ්‍යය දේවල් : අලුත්ම Gmail Account එකක් (උදා :- dialoglanka@gmail....
- Get link
- X
- Other Apps
Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි * මචං මගේ FB account එක Hack උනා, * උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා. ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ.දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා. මට Hacking බැරි උනාට මම දන්නවා ලංකාවේ මහ ලොකු හැකර්ලා කියලා කියාගන්න දෙකයි පනහේ අයියලාගෙන් බේරෙන විදිය.මං කියන්නෙ ලංකාවෙ හැකර්ලා නෑ කියලා නම් නෙමෙයි.ලංකාවේ හැකර්ලට ඔය වගේ ගොන් ආතල් ගන්න වෙලාවක් නෑ.ඒ වගෙ මෝඩ ජෝක් දාන්නෙ අර දෙකයි පනහේ අය තමා. ඉතින් මං කියලා දෙන්නෙ තමන්ගෙ FB account එක අනුන්ගෙන් ආරක්ශා කරගන්නෙ කොහොමද කියන එක තමයි.එහෙම නැතුව Hack කරන විදිහ නෙමෙයි. එහෙනම් අපි ඉස්සෙලම බලමු අපිව Hack ...
- Get link
- X
- Other Apps
මෙන්න ගේනවා ජීවිත කාලෙටම තියාගන්න පුළුවන් Internet Downlad Manager එකක් සිංහල අක්‍ෂර නොපෙනේනම් උබේ පරිගණකයට Dhananjayaweb Font මෙතනින් රැගෙන... Control Panel >>> Font Folder වෙත Paste කරන්න... කලින් IDM ඉන්ස්ටෝල් කරලා තිබුනානම් ඒක අනින්ස්ටෝල් කරලා ඉන්න ... දැන් මෙතනින් IDM & Patch 1 බාගන්න... දැන් එක Winrar වලින් Open කරගන IDM Setup එක ඉන්ස්ටෝල් කරන්න... දැන් බාගත්ත ෆෝල්ඩ එකේම තියෙන Patch ෆෝල්ඩ 1 විවෘත කරලා ඒක ඇතුලේ තියෙන "internet.download.manager.6.x.x.update.8-patch.exe" අයිල් එක ඩබල් ක්ලික් කරලා ඔයාගේ First & Last නම් 2 දීල Patch ක්ලික් කරන්න විතරයි තියෙන්නේ...
- Get link
- X
- Other Apps
කිසිම Software එකක් නැතුව YouTube Video හෝ වෙනත් Video download කරනගමන් Convert කරමු අද දෙන්නේ ඊටත් වැඩ හොද විදියක් තම youtube එකේ තියෙන වීඩියෝ වගේම තව වෙබ් අඩවි වල වීඩියෝ MP3, MP4, AVI, MOV, MPEG වගේ කැමති ෆෝර්මැට් එහෙකින් බාගන්න පුළුවන් සුපිරි ඔන්ලයින් ක්‍රමයක්... වැඩේ කරන්නේ මෙහෙමයි මුලින් ම ඔය කැමති video සයිට් එහෙකට ගිහින් video එකේ url එක කොපි කරගන්න... දැන් මේ සයිට් එකට යන්න... මේ තියෙන්නේ පලවෙනි එක වගේ තවත් සයිට් එකක් (ss site)... එකට මෙතනින් යන්න... දැන් "Paste here the video link that your want to convert to ..." කියන තැනට ඔයා කොපි කරගත්ත url එක පේස්ට් කරන්න... දැන් choose formate දෙන්න... දැන් ආයේ ඔයාට ඕන formate එක තෝරාගෙන "Continue without subscription" දෙන්න... දැන් download file ක්ලික් කරලා ඔයාගේ ෆයිල් එක බාගන්න... ඔන්න පලවෙනි site එකෙන් වැඩේ කරන විදිය පහලින් image විදියටත් තියෙනවා... දේවිනි site එකේන්(ss site) කරන විදියනම් image වලින් දල නැ හොදේ...
- Get link
- X
- Other Apps
කිසිම Software එකක් නැතුව Windows වල ScreenShot ගන්නේ කොහොමද??? මෙහෙමයි වැඩේ කරන්නේ 1. ඔයාට ScreenShot එකගන්න ඕන තැනට යන්න... 2. දැන් ඔයාගේ Keyboard එකේ දකුණු පැත්තේ තියෙන print screen system required Key එක 1 පාරක් ප්‍රෙස් කරන්න... "print screen system required" key එක මේ නම්න්ම keyboard එකේ නැහැ හදේ :D... එක මේ වගේ නම් වලින් තම තියෙන්නේ... *. PrtSc *. PrtSc SysRq *. Print Screen *. Print Screen SysRq එත් හොයාගන්න බැරි උනානම් මෙන්න මේ රුප ටික බලන්න... හම්බුනානේ??? 3. දැන් එහෙනම් "paint" හෝ "photoshop" ඕපන් කරලා ctrl + v ප්‍රෙස් කරන්න... 4. දැන් paste උනානේද ගත්ත ScreenShot එක??? දැන් එහෙනම් ඕක save කරගන්න...
- Get link
- X
- Other Apps
Android 4න් එක රූට් නොකර iOS 7 කරමු - Change Android to ios 7 මේක ඉතින් ඕනි Chinese android කට්ටකට උනත් වැඩ හොදේ ටිකක් ram එක අදිනවා එත් ඕනි app ටික විටරක් දාගත්තොත් නම් එහෙම වෙන්නේ නෑ බලන්න විතරක් නම් ආය පස්සේ අයින් කරන්න පුලුවන් හොදේ.... *********** UPDATED ************** මුලින්ම අපි launcher එක ගෙන ඉමුකො ඔය තියෙන්නේ මගේ 4න් එකෙන් ගත්ත screen ෂොට් එකක් හොදේ.... ආ දැන් බලමු අර උඩ තියනවා වගේ කොහොමද states bar එක වෙනස් කරන්නේ කියලා,... කොහොමද නිකන් සන්තෝසේ බෑ.... ආ දැන් ඊළගට බලමු කොහොමද dial pad එකයි contacts ටිකයි හදාගන්නේ කියලා.... කොහොමද වැඩේ.... හරි හරි දැන් බලමු messages ටික කොහොමද හදාගන්නේ කියලා දැන් ඇවිල්ලා music ටික වෙනස් කරන්න යන්නේ... මන් නම් ආසම මේ app එකට කිසිම වෙනසක් නෑ ios7 කියලා හරි හරි එකත් දාගත්තනේ එහෙනම් ඊළගට screen lock එක දාගමු මේ පොස්ට් එකේ links වැඩ නෑ මොකද 2016ක් විතර දැනට ඇවිල්ල නිසා මන් මේක update කළා ඔක්කොම එකකට මේක ඩවුන්ලෝඩ් කරගන්න වැඩ නැත්තම් මේකටයන්න 2වෙනි ලින්ක් එක ...
- Get link
- X
- Other Apps
Android පෝන් එකට ආරක්ෂාවක් [Guide]- Android Best Security Software මේක 826KB තරම් වූ කුඩා app එකක් apps නම් ගොඩක් තියනවා එත් මන් දැක්ක පට්ටම app එක මේක මොකද මට අවශ්‍ය සියලුම දේවල් මේකේ තියනවා තියන විශේෂාංග කිව්වොත් *අපි හැමෝම හැමතිස්සෙම data on කරන ඉන්නේ නෑ, මේ app එකෙන් පුළුවන් වෙනත් පෝන් එකකින් sms මගින් data wifi gps camera capture වැනි දේ ඔන් කරන්නත් off කරන්නත් *එහෙම උනාට ගත්ත එකා සිම් එක මාරු කරනවනේ කොහොමද එතකොට sms යවන්නේ? සිම් එක මාරු කරපු ගමන් අපේ වෙනත් නම්බර් එකකට දාපු සිම් එකේ නම්බර් එක sms එකක් යනවා *පැටන් එක / ලොක් එක වැරදියට ගහපු ගමන් නොදනිම අපේ mail එකට පොටෝ එකක් යනවා *ram එකකන්නේ නෑ කියන්නේ cache memory එකේ තමා මේක run වෙන්නේ අන්න එකයි ලොකුමහොදේ මොකද අනිත් ඒවා හැම එකම ram එකෙන් අදිනවා ගොඩක් දෙනෙක් Antivirus / Guard කියන ඒවා දාගෙන ඉන්නේ නෑ මොකද Android වලට virus නෑ malware adware වගේ තියන නිසා, එහෙම කියලා අපි තියන virus guards anti theft apps ඔක්කොම අයින් කරලා දානවා, එත් හදිස්සියෙන්වත් පෝන් කෑල්ල නැති උනා කියමුකෝ ඇපල් ව...