සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3 කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂා වල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවකි.ප්රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත. සිංහල භාෂාවේ කතාකරන බස සහ ලියන බස තරමක් වෙනස්ය . සිංහල පද සිංහල පද වර්ග 5 කට බෙදේ නාම පද ක්‍රියා පද නාම විශේෂණ (ගුණ පද) ක්‍රියා විශේෂණ (විලාස පද) නිපාත පද · සන්ධි දකුණතින් පහණද වමතින් මල් වට්ටියද ගෙත් උපාසක උපාසිකාවන් මලසුන වෙත ගියාය. ඉහත වාක්‍යයයේ දකුණතින් , වමතින් සහ මලසුන යන පද සන්ධි පද වලට උදාහරණ වේ ඉහත පද සෑදී ඇත්තේ දකුණු + අතින්...
Popular posts from this blog
රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද? රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද? මහා මාර්ගයේදී පොලිස් නිලධාරියෙකුට ඇති බලතල සම්බන්ධව ඇති වැරදි මත කිහිපයකට අදාළ නිවැරදි නීතිය පහත ඉදිරිපත් කෙරේ : තනි පොලිස් නිලධාරියකුට වාහන නතර කල හැකිය: 01. මහා මාර්ගයකදී තනි පොලිස් නිලධාරියකුට ඔබ පදවන රථය නවතා ලිය හැකිය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවේ. මෝටර් රථ ප්‍රවාහන පනතේ (මෝ.ර.ප්‍ර.ප) 162 වගන්තිය මීට අදාළ නීතියයි. ඒ අනුව,මෝටර් වාහනය නතර කිරීමට හෝ පසු පසට පැදවීමට හෝ එහි වේගය අඩු කරවීමට හෝ ආපස්සට හැරවීමට හෝ පොලිස් නිලධරයා හෝ වාහන නිරීක්ෂක විසින් සංඥා කරනු ලැබිය හැකි පැත්තකින් ගමන් කිරීමට හෝ රථ වාහන පෙළකට අනුව යාමට හෝ පොලිස් නිලධරියකු විසින් හෝ වාහන නිරීක්ෂකයකු විසින් ස්වකීය කාර්ය ඉටුකිරීමෙහි ලා දෙනු ලබන සියලු වාචික විධිවිධාන වලට හෝ හස්ත සංඥා වලට මෝටර් වාහනයක රියදුරු අවනත විය යුතුය. පොලිස් නිලධාරියෙකු දඩ කොළ ලිවීම : 02. පොලිස් නිලධරයකු විසින් අල්ලා ගනු ලැබූ විට පහත දක්වා ඇති මෝටර් රථ ප්‍රවාහන පනතේ වගන්තියක විධිවිදානයක් කඩකිරීමක් ගැන හෝ එම වගන්ති යටතේ නිකුත් කරන...
පරිගණකය format නොකර hard disk partition කරමුද? ඉතින් යාළුවනේ අද මන් කියන්න හදන්නේ පරිගණකයක් format නොකර hard disk partition කරන්නේ කොහොමද කියල,ඉතින් මන් නෙට් ඉන්නකොට තමා මේක දැක්කේ අපි බලමු මේක කොහොමද කරන්නේ කියල, ඉස්සෙල්ලම මේ සිතේ එකට ගිහිල්ල මේ software එක බාගන්න ඕනි, http://www.partition-tool.com/ free download click කරන්න.... ඊටපස්සේ download වෙයි... ඊටපස්සේ install කරගන්න..... ඊටපස්සේ ඒක open කරගන්න,ඔයාලට මේ වගේ පෙනෙයි..... ඊටපස්සේ මේක paste කරන්න .... JB847-2UHNL-X93QH-E2LY5-F4LQE ඔන්න එහෙනම් activate උනා හොදේ...

Comments
Post a Comment