කිසිම Software එකක් නැතුව Windows වල ScreenShot ගන්නේ කොහොමද???



මෙහෙමයි වැඩේ කරන්නේ 

1. ඔයාට ScreenShot  එකගන්න ඕන තැනට යන්න...

2. දැන් ඔයාගේ Keyboard එකේ දකුණු පැත්තේ තියෙන print screen system required Key එක 1 පාරක් ප්‍රෙස් කරන්න...

"print screen system required" key එක මේ නම්න්ම keyboard එකේ නැහැ හදේ :D... 

එක මේ වගේ නම් වලින් තම තියෙන්නේ...

*. PrtSc

*. PrtSc
SysRq

*. Print
Screen

*. Print
Screen
SysRq

එත් හොයාගන්න බැරි උනානම් මෙන්න මේ රුප ටික බලන්න...





හම්බුනානේ???

3. දැන් එහෙනම් "paint" හෝ "photoshop" ඕපන් කරලා ctrl + v ප්‍රෙස් කරන්න...

4. දැන් paste උනානේද ගත්ත ScreenShot  එක???
දැන් එහෙනම් ඕක save කරගන්න...

Comments

Popular posts from this blog