කිසිම Software එකක් නැතුව Windows වල ScreenShot ගන්නේ කොහොමද???
මෙහෙමයි වැඩේ කරන්නේ
1. ඔයාට ScreenShot එකගන්න ඕන තැනට යන්න...
2. දැන් ඔයාගේ Keyboard එකේ දකුණු පැත්තේ තියෙන print screen system required Key එක 1 පාරක් ප්‍රෙස් කරන්න...
"print screen system required" key එක මේ නම්න්ම keyboard එකේ නැහැ හදේ :D...
එක මේ වගේ නම් වලින් තම තියෙන්නේ...
*. PrtSc
*. PrtSc
SysRq
*. Print
Screen
*. Print
Screen
SysRq
*. PrtSc
SysRq
Screen
Screen
SysRq
එත් හොයාගන්න බැරි උනානම් මෙන්න මේ රුප ටික බලන්න...
හම්බුනානේ???
3. දැන් එහෙනම් "paint" හෝ "photoshop" ඕපන් කරලා ctrl + v ප්‍රෙස් කරන්න...
4. දැන් paste උනානේද ගත්ත ScreenShot එක???
දැන් එහෙනම් ඕක save කරගන්න...
Comments
Post a Comment