Posts

Showing posts from March, 2014

Film ඒකට උපසිරැසි සැකසීම

Image
උපසිරැසි සැකසීම මේක ඔයාලට කරන්න වෙන දෙයක්.මුලින්ම කරන්න තියෙන්නෙ චිත්‍රපටයක ඩිජිටල් පිටපතක් සොයාගන්න එක.ඔයාලට කරන්න තියෙන්නෙ කඩවල් වල තියෙන ඔනෑම චිත්‍රපට ඩීවීඩී එකක් අරගෙන එය පරිගනකයට කොපි කරන එක.සාමාන්‍යෙයන් සෑම චිත්‍රපට ඩීවීඩී එකකම ඩිජිටල් පිටපත තියනවා.හැබැයි ඒ පිටපත වින්ඩෝස් මීඩියා ප්ලෙයරයේ දාවනය වෙනවද කියල තහවුරු කරගන්න ඕන.ඒ කියන්නෙ කම්පැටිබල් ෆයිල් ෆෝමැට් එකකින් තිබේදැයි තහවුරු කරගන්න එක.එහෙම වැඩ කළේ නැති වුනොත් වෙනත් ෆෝමැට් එකකින් එය වැඩ කළ යුතුය.එය පරීක්ෂා කර බැලීම සදහා නොමිලේ දෙන වී එල් සී මීඩියා ප්ලෙයරය ( videolan.org/vlc/index.html ) නැත්නම් ජෙට් ඕඩියෝ ප්ලෙයරයද ( jetaudio.com/download ) එසේත් නොවේනම් කේඑම් ප්ලෙයරයද ( kmpmedia.net ) ඔය දී ඇති ලින්ක් වලට ගිහිල්ල ඩවුන්ලෝඩ් කර ගන්න.ඩවුන්ලොඩ් කරගෙන එය ධාවනය වෙනවද කියල තහවුරු කරගන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ චිත්‍රපටයේ ඉංග්‍රීසි උප සිරැසි සොයාගන්න එක.පමණක් චිත්‍රපට ඇතුළත් ඩීවීඩී වල නම් එම චිත්‍රපටයේ ඉංග්‍රීසි උප සැරැසි තියනවා.මම මේ කියන්න යන්නෙ එහෙම ඩීවීඩී වල නැති අයට ඒක කොහොමද හොයා ගන්නෙ කියලා.ඒ සදහා ( s...

Computer Hardware - පරිගණක දෘඩකාංග

Image
Computer Hardware - පරිගණක දෘඩකාංග Computer Hardware - පරිගණක දෘඩකාංග §   Computer - පරිගණකය §   Computer System - පරිගණක පද්ධතිය §   Processing - සැකසුම් §   Input - ආදානය §   Output - ප්‍රතිදානය §   Processor - සකසුව §   Motherboard - මව් පුවරුව §   Memory - මතකය §   Keyboard - යතුරු පුවරුව §   Mouse - මූසකය §   Primary Storage - ප්‍රාථමික ආවනය §   Secondary Storage - ද්විතීක ආවනය §   Hard disk - දෘඩ තැටිය §   Compact disc - සංගත තැටිය §   Monitor - මොනිටරය §   Display - සංදර්ශකය §   Video Graphics Adapter - වීඩියෝ චිත්‍රක ඇඩැප්ටරය §   CD/DVD Drive - CD/DVD ධාවකය §   Sound card - නාදපත §   Network card - ජාලපත §   Casing/Chassis - ඇසුරුම §   Power supply - බල සැපයුම §   Network - ජාලය Internet and World Wide Web §   Internet...
Image
සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ   ප්‍රධාන ජාතිය වන   සිංහල   ජනයාගේ මව් බස   සිංහල   වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3 කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍   ඉන්දු-යුරෝපීය භාෂා වල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා   ගණයට අයිති වන අතර   මාල දිවයින   භාවිත කරන   දිවෙහි භාෂාව   සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවකි.ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති   හෙළබස   ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන්   සිංහල   භාෂාව බිහිවී ඇත. සිංහල භාෂාවේ කතාකරන බස සහ ලියන බස තරමක් වෙනස්ය . සිංහල පද සිංහල පද වර්ග 5 කට බෙදේ නාම පද ක්‍රියා පද නාම විශේෂණ (ගුණ පද) ක්‍රියා විශේෂණ (විලාස පද) නිපාත පද ·        සන්ධි දකුණතින් පහණද වමතින් මල් වට්ටියද ගෙත් උපාසක උපාසිකාවන් මලසුන වෙත ගියාය. ඉහත වාක්‍යයයේ දකුණතින් , වමතින් සහ මලසුන යන පද සන්ධි පද වලට උදාහරණ වේ ඉහත පද සෑදී ඇත්තේ දකුණු + අතින්...