Computer Hardware - පරිගණක දෘඩකාංග
Computer Hardware - පරිගණක දෘඩකාංග
Computer Hardware - පරිගණක දෘඩකාංග
§ Computer - පරිගණකය
§ Computer System - පරිගණක පද්ධතිය
§ Processing - සැකසුම්
§ Input - ආදානය
§ Output - ප්‍රතිදානය
§ Processor - සකසුව
§ Motherboard - මව් පුවරුව
§ Memory - මතකය
§ Keyboard - යතුරු පුවරුව
§ Mouse - මූසකය
§ Primary Storage - ප්‍රාථමික ආවනය
§ Secondary Storage - ද්විතීක ආවනය
§ Hard disk - දෘඩ තැටිය
§ Compact disc - සංගත තැටිය
§ Monitor - මොනිටරය
§ Display - සංදර්ශකය
§ Video Graphics Adapter - වීඩියෝ චිත්‍රක ඇඩැප්ටරය
§ CD/DVD Drive - CD/DVD ධාවකය
§ Sound card - නාදපත
§ Network card - ජාලපත
§ Casing/Chassis - ඇසුරුම
§ Power supply - බල සැපයුම
§ Network - ජාලය
Internet and World Wide Web
§ Internet - අන්තර්ජාලය
§ World wide web - විශ්ව විසිරි වියමන
§ Web site - වෙබ් අඩවිය
§ Web page - වෙබ් පිටුව





Comments
Post a Comment