මොනවද මේ Custom ROMs කියන්නේ? - What is Custom Rom ඉතින් අපි බලමු මොනාද මේ custom rom කියන්නේ කියලා මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි(Omni rom,Carbon rom, Cyanogenmod,AOKP,Slim rom) ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ. අපි ඇයි මේ custom rom දාගන්න ඕනි ඇයි එක මෙච්චර විශේෂ? මේක ගැන අහන කෙනෙකුට දෙන්න පුළුවන් හොදම උදාහරණයක් තමා korean samsung 4න් එකක් තියන එක්කෙනක් මුන දෙන ගැටළුවක් තමා korean apps,sms limits වගේ බොහෝ අව්ල් වලට ඒ 4න් ගත්ත අය මුහුණ දෙනවා,ඉතින් අපිට පුලුවන් මේ custom rom එකක් මගින් එම ගැටලුවට පහසුවෙන් පිළිතුරු සැපයීමට,තව අපි ගන්නකොට 4න් එක හැමෝටම පොදුවෙනේ හදන්නේ ඉතින් batterya එහෙම ඉක්මනට බහිනවනේ,මේ rom එකක් තමන්ට ගැලපෙන්න දාගත්තාම මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන්,තව මෙමගින් 4න් එක speed වෙනවා වග...
Posts
Showing posts from November, 2015
- Get link
- X
- Other Apps
Roooot කරලා කරලා root උනේ නැද්ද? මෙන්න ඔක්කොම rooting apps එකම තැනකින් අද නම් මන් කියන්න යන්නේ එක app එකක් ගැන නෙමේ apps කිහිපයක් ගැන, මොකද එක 4න් එකක් එක app එකකින් root උනාට වෙන 4න් එකකට එක හරියන්නේ නැති වෙන්න පුළුවන්, ඒ වගේම දැන් පෝන් හදන අයියල ඕක කරන්න බැරි වෙන්නම තමා හදන්නේ එත් ඉතින් android කියන්නේ වැඩ්ඩන් ගෙන් පිරිච්ච ලෝකයක් නේ එක නිසා කොහොම හරි ගේම ගහනවා වැඩි කතා ඕනි නෑ අපි බලමු මේ apps ටික 1. Baidu Root Pc එකෙන් root කරනවනම් මේ සොෆ්ට්වෙයා එක ගන්න Phone එකෙන් කරනවනම් මේ apk එක ගන්න *tested phones A Asus TF101, TF101g, SL101, TF700, TF700t, TF701t Dialog i35 samsung S2 2.Frame Root මේ apk එක ගන්න 3.Kingo Root මේ apk එක ගන්න 4.Root Master මේ apk එක ගන්න 5.Sparky Root මේ apk එක ගන්න 6.Towel Root මේ apk එක ගන්න 7.VRoot මේ apk එක ගන්න මෙන්න Pc එකෙන් කරනවනම් ගන්න 8.Z4Root මේ apk එක ගන්න 9. samsung ගොඩක් ඒවා root කරන්නේ odin වලින් මේකෙන් cf auto root කියල තියන තමන්ගේ පෝන් එකට ගැලපෙන එක අරන් odin එකෙන් pda එකට දීලා ගහ...
- Get link
- X
- Other Apps
Android Game hack කරමු ඔන්න ඉතින් අපේ කස්ටියට හොද news එකක් දෙන්නයි හදන්නේ ඒ තමා රූට් නොකර game හැක් කරන එක ගැන වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමුකො ඉස්සෙල්ලා >>> මේක <<< ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න දැන් ඉන්ස්ටෝල් කරගන්න දැන් open කරන්න දැන් ඕන කරලා ඕකෙන් අයින් වෙන්න හරි ඔන්න දැන් game එක open කරා money / gold හැක් කරා මෙන්න වීඩියෝ එක එහෙනම් හැමෝටම Happy Hacking
- Get link
- X
- Other Apps
මොනවද මේ Jailbreak කියන්නේ What Is Jailbreak ඇපල් පාව්ච්චි කරන අයට වැදගත් දෙයක් සහ ඇපල් වලට ආස සෙට් එකට වැදගත් දෙයක් ඒ තමා jailbreak ගැන මුලින්ම අපි බලමු මොනවද මේ Jailbreak කියන්නේ කියලා සාමන්යෙන් ඇපල් 4න් ipad ipod වල os එක ඇපල් සමාගමෙන් ගොඩක් ආරක්ෂිතව සහ ගොඩක් තහංචි දාල තමා හදල තියෙන්නේ ඒ එයාලගේ සහ පාරිභෝගිකගේ ආරක්ෂාවට එත් ඉතින් ipod ipad iphone ඔක්කොගෙම එකම os එක එකම විදිහට තියනකොට ටික දවසක් යනකොට කාටත් එපා වෙනවනේ?ඒ වගේම app store එකෙන්ම apps ගන්නත් වෙනවා ගොඩක් ඒවාට සල්ලිත් ඉල්ලනවා සල්ලි දීලා 4න් එක ගත්තට මොකද අපි කවද්ද සල්ලි දීලා apps ගත්තේ නේද? හරි ඉතින් ඔහොම වෙනකොට එක්කෙනාට දෙන්නට එනවා මට මේක වෙනස් කරන්න ඕනි කියලා ඉතින් මේ ඇපල් ලගේ තියන os එකේ සම්පුර්ණ අයිතිය අපේ අතට ගන්න එක සහ වෙනම apps store එකක් os එකට install කරන එක එක හදුන්වන්නේ Cydia කියලා එක ගැන කියනවනම් එක හැදුවේ iOS Hacker කෙනෙක් වෙන Jay Freeman කියන කෙනා අපි බලමු jailbreak කරාම මොනවද කරන්න පුළුවන් කියලා 1.මුළු 4න් එකේම interface එක වෙනස් කරන්න පුළුවන් වෙනවා 2.Built in apps අයින් කරන්න...
- Get link
- X
- Other Apps
ඇපල් 4න් එකක් ගන්න කලින් Before Get an Apple iPhone තාක්ෂනය දිනෙන් දින දියුණු වෙන නිසා security අතින් අද ලෝකේ ඉහලම සහ අවදානම් සහිත වකවානුවක තමා අද අපි ජිවත් වෙන්නේ මොකද කිව්වොත් ඉස්සර නම් ඇපල් 4න් එකේ iCloud ලොක් උනා කිව්වොත් ඒ 4න් එකෙන් අයිතිකාරයට ඇරෙන්න වෙන කෙනෙක්ට වැඩක් වෙන්නේ නෑ නමුත් දැන් එක වෙනස් වෙලා තියෙන්නේ මොකද කිව්වොත් දැන් iCloud කඩන්න පුළුවන් නිසා එත් එහෙම කඩපු 4න් එකක් විකුනන්න දාල තිබ්බොත් ? අපි ඇපල් එකක් ගන්නකොට ටිකක් සැලකිලිමත් විය යුතු කාරණයක් තමා අද මන් කියන්න හදන්නේ iCloud නම් කොහොමද බලන්නේ කියන එක එකට කරන්න තියෙන්නේ ගන්න හදන 4න් එකේ එමිය මේ සයිට් එකේ ගහන එක තමා https://www.icloud.com/activationlock/ ඊටපස්සේ මෙහෙම එයි Activation Lock: ON නම් ගන්න එපා ඒ කියන්නේ ඕක නැති වෙච්චි 4න් එකක් (accident) Activation Lock: OFF කියන්නේ අව්ලක් නෑ (safety) සැලකිය යුතුය : දැන් මන් ඕක කිව්වා කියල 4න් එක ගන්න කලින් චෙක් කරන්න යන්න එපා මොකද හැම කෙනාම වගේ iCloud use කරන නිසා ගනිද්දී iCloud අයින් කරන්න කියලා ඊටපස්සේ මේක බලන්න ඒක තමා හොදම...
- Get link
- X
- Other Apps
Pattern ගහල කෙල උනාද? මෙන්න එළකිරි විසදුමක්.... කස්ටිය ඉතින් pattern එක වැරදියට ගහල කෙල උනාම ඇති වෙන සන්තෝසේ කියලා ඉවර කරන්න බෑනේ... මටත් එකම දැන් උනා, එත් එළකිරි වගේ software එකක් දෙන්නම් මේකෙන් වැඩේ කරගන්න පුළුවන් මේකෙන් ගන්නකෝ කරන්න තියෙන්නේ පොඩි වැඩක් විතරයි 1.4න් එක pc එකට connect කරන්න 2.ඔය software එක බාගන්න 3.එක ඔපෙන් කරන්න 4.දැන් පොර්ට් එක හරියට දෙන්න 5.මොඩෙල් එක select කරන්න 6.කරන්න අවශ්‍ය වැඩේ select කරන්න 7.do job දෙන්න....
- Get link
- X
- Other Apps
රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද? රථ වාහන පොලිස් නිලධාරියකුට ඇති බලතල මොනවාද? මහා මාර්ගයේදී පොලිස් නිලධාරියෙකුට ඇති බලතල සම්බන්ධව ඇති වැරදි මත කිහිපයකට අදාළ නිවැරදි නීතිය පහත ඉදිරිපත් කෙරේ : තනි පොලිස් නිලධාරියකුට වාහන නතර කල හැකිය: 01. මහා මාර්ගයකදී තනි පොලිස් නිලධාරියකුට ඔබ පදවන රථය නවතා ලිය හැකිය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටීම අවශ්‍ය නොවේ. මෝටර් රථ ප්‍රවාහන පනතේ (මෝ.ර.ප්‍ර.ප) 162 වගන්තිය මීට අදාළ නීතියයි. ඒ අනුව,මෝටර් වාහනය නතර කිරීමට හෝ පසු පසට පැදවීමට හෝ එහි වේගය අඩු කරවීමට හෝ ආපස්සට හැරවීමට හෝ පොලිස් නිලධරයා හෝ වාහන නිරීක්ෂක විසින් සංඥා කරනු ලැබිය හැකි පැත්තකින් ගමන් කිරීමට හෝ රථ වාහන පෙළකට අනුව යාමට හෝ පොලිස් නිලධරියකු විසින් හෝ වාහන නිරීක්ෂකයකු විසින් ස්වකීය කාර්ය ඉටුකිරීමෙහි ලා දෙනු ලබන සියලු වාචික විධිවිධාන වලට හෝ හස්ත සංඥා වලට මෝටර් වාහනයක රියදුරු අවනත විය යුතුය. පොලිස් නිලධාරියෙකු දඩ කොළ ලිවීම : 02. පොලිස් නිලධරයකු විසින් අල්ලා ගනු ලැබූ විට පහත දක්වා ඇති මෝටර් රථ ප්‍රවාහන පනතේ වගන්තියක විධිවිදානයක් කඩකිරීමක් ගැන හෝ එම වගන්ති යටතේ නිකුත් කරන...
- Get link
- X
- Other Apps
4න් එකේ මැෂින් එකේ අපි අතින් delete උන ෆයිල් නැවත ගමු - Recover Files අද නම් මන් කියන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක් මොකද කිව්වොත් අපි ඉතින් ඔය එක එක දේවල් කරනකොට file වලට බඩු හම්බෙනවනේ එකට විසදුමක් කියන්නයි හදන්නේ වැඩි කතා ඕනි නෑ අපි වැඩේට බහිමු ඉස්සෙල්ලම මේ software එක ඩවුන්ලෝඩ් කරගන්න ඊටපස්සේ මේ විදිහට open කරන්න දැන් ඕක next කරන්න මොකුත් කරන්න නෑ next next finish වගේ වැඩක් හරි දැන් තමා වැඩේ තියෙන්නේඔය install කරපු එක open කරන්න මේ වගේ පෙනෙයි දැන්අපිට ඕනි file ජාතිය දෙන්න දැන් තියෙන්නේ location එක දෙන්න ඒ කියන්නේ delete වෙච්චා files තිබ්බ තැන ඔන්න දැන් search පාර දෙන්න හදන්නේ එකට next කරන්න ඔන්න ඕක complete වෙනකල් ඉන්න දැන් මේ වගේ පෙන්නයි දැන් තියෙන්නේ ඕනි files ටික select කරලා රෙස්ටෝරේ කරන එක තමා
- Get link
- X
- Other Apps
Glass Crack උනාද? touch එක වැඩ නැද්ද? මෙන්න එළකිරි වැඩක් අද අපි බලමු touch එක ගියපු 4න් එකක් මැෂින් එකට ගහල කොහොමද එකෙන් අපිට ඕනි කරන ඒවා ගන්නේ කියලා, මගෙත් ඕක උනා ඉතින් එක ගැන හොයද්දි තමා මට මේක හම්බුනේ මොකද අපේ ගොඩක් වටිනා දේවල් තියෙන්න පුළුවන් 4න් එකේ ඒ වගේ වෙලවට මේ දේ ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා මන් ඉස්සෙල්ලම අපි මේ සොෆ්ට්වෙයා එක මැෂින් එකට දාගන්න ඕනි එකට හැබැයි android adt bundle එක ඕනි වෙනවා නැත්තම් එකත් අරගන්නකෝ මුලින්ම කරන්න ඕනි මන් දීපු app එක බාගෙන open කරන්න හරි ඕක open කරාට පස්සේ මෙහෙම එයි අවේ නැත්තම් කමක් නෑ ඕක run කරන්න දැන් ඔකේ පොඩි path එකක් ඉල්ලනවනේ එකට අපේ adt bundle එක තිබ්බ file එක දෙන්න ඕනි "C:\adt-bundle-windows-x86_64-20140702\sdk\platform-tools\adb.exe" දැන් ok දෙන්න ඊටපස්සේ 4න් එක කනෙක්ට් කරන්න (හැබැයි පොඩි අවුලක් USB Debugging On එකේ තියෙන්න ඕනි) එතකොට මේ වගේ වැටෙනවා දැන් බලමු අපි කොහොමද මේකෙන් වැඩක් ගන්නේ කියලා ඔකේ ඉස්සෙල්ලම අපේ 4න් එකේ resolution එක දෙන්න ඕනි එක දන්නේ නැත්තම් GSM Arena ...