ඕනිම 4න් එකක් wifi වලින් pc එකට connect වෙලා ඉන්ටෙර්නෙට් යන්න ඉගෙනගන්න - How to setup Wifi Hotspot in PC



ඉතින් යාළුවනේ අද අපි ඉගෙන ගමු කොහොමද ලේසියෙන් පහසුවෙන් machine එකේ wifi වලින් ඉන්ටෙර්නෙට් යන්න,
**** මෙම ක්‍රමයෙන් ඔයාගේ 4න් එකේ Battery එක වැඩි කාලයක් තියාගන්න පුලුවන් නෙට් connect වෙලා ඉන්නකොට****

මුලින්ම ඔයා machine එකෙන් නෙට් එකට connect වෙලා ඉන්න
1.පියවර
 මුලින්ම කරන්න තියෙන්නේ >>මේ පොඩි software එක<<< බාගන්න

2.පියවර
දැන් machine එකේ wifi ඔන් කරන්න

3.පියවර

ඊටපස්සේ ඔය download කරපු මේ software එක open කරන්න
දැන් ඕක install කරන්න දැන් reboot නොකර crack එක C:\Program Files (x86)\Connectify කියන folder එකට paste කරන්න දැන් මැෂින් එක reboot පාරක් දාල software එක ඔන් කරන්න
දැන් මේ වගේ එයි

නමයි පාස්වර්ඩ් එකයි දෙන්න මේකෙන් තමා4න් එකේ wifi වල පාස්වර්ඩ් එක දැන් කනෙක්ට් වෙන්න

Comments

Popular posts from this blog