Android 4න් එකේ නෙට් settings හදන්නේ කොහොමද? Config internet Settings All Networks Android
සාමන්යෙන් android 4න් එකක් ගත්තාම ඉස්සෙල්ලම කරන්නේඅපි settings හදන එක
අද කියන්න හදන්නේ ඉස්සෙල්ලම කොහොමද ඕනිම network එකකට ලේසියෙන්ම සෙටින්ග්ස් හදන විදිහ ගැන
ඉස්සෙල්ලම settings යන්න
දැන් more / more settings යන්න
දැන් mobile network යන්න
දැන් Access Point Name යන්න
දැන් ඔකේ අර + මාක් එක ටැප් කරන්න
දැන් මේ විදිහට එයි
name එකට මේ විදිහට කරන්න
Apn එකට මේ විදිහට කරන්න
දැන් Save කරන්න
දැන් එක Active කරන්න
දැන් එක Active කරන්න












Comments
Post a Comment