Glass Crack උනාද? touch එක වැඩ නැද්ද? මෙන්න එළකිරි වැඩක්




අද අපි බලමු touch එක ගියපු 4න් එකක් මැෂින් එකට ගහල කොහොමද එකෙන් අපිට ඕනි කරන ඒවා ගන්නේ කියලා,


මගෙත් ඕක උනා ඉතින් එක ගැන හොයද්දි තමා මට මේක හම්බුනේ
මොකද අපේ ගොඩක් වටිනා දේවල් තියෙන්න පුළුවන් 4න් එකේ ඒ වගේ වෙලවට මේ දේ ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා මන්
ඉස්සෙල්ලම අපි මේ සොෆ්ට්වෙයා එක මැෂින් එකට දාගන්න ඕනි

එකට හැබැයි android adt bundle එක ඕනි වෙනවා
නැත්තම් එකත් අරගන්නකෝ


මුලින්ම කරන්න ඕනි මන් දීපු app එක බාගෙන open කරන්න



හරි ඕක open කරාට පස්සේ මෙහෙම එයි



අවේ නැත්තම් කමක් නෑ ඕක run කරන්න



දැන් ඔකේ පොඩි path එකක් ඉල්ලනවනේ එකට අපේ adt bundle එක තිබ්බ file එක දෙන්න ඕනි
"C:\adt-bundle-windows-x86_64-20140702\sdk\platform-tools\adb.exe"

දැන් ok දෙන්න
ඊටපස්සේ 4න් එක කනෙක්ට් කරන්න (හැබැයි පොඩි අවුලක් USB Debugging On එකේ තියෙන්න ඕනි)
එතකොට මේ වගේ වැටෙනවා



දැන් බලමු අපි කොහොමද මේකෙන් වැඩක් ගන්නේ කියලා



ඔකේ ඉස්සෙල්ලම අපේ 4න් එකේ resolution එක දෙන්න ඕනි එක දන්නේ නැත්තම් GSM Arena වගේ site එකකින් දැනගන්න වෙනවා

දැන් එක select කරන්න මේ වගේ



දැන් නම් ඔන්න slide කරන්න තමා තියෙන්නේ



4න් එක කොන්ට්‍රෝල් කරන්නේ ඔය රතුපාටින් දාල තියෙන ඒවගෙන් හොදේ



මෙන්න වැඩ කරන විදිහ පොඩි වීඩියෝ එකක්

How to unlock an android phone with a broken screen and control it from your pc

Comments

Popular posts from this blog