CyberLink PowerDirector 13 Ultimate Crack එක සහ Setup එක මෙන්න!
ඔයාලා දන්නවා ඇතිනේ CyberLink PowerDirector කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැති අයත් ඉන්නවා ඇති. කොහොමහරි මේ CyberLink PowerDirector කියන්නේ Video Editing, Video Creating, Presentation Creating වගේ වැඩ සඳහා තියෙන සුපිරිම මෘදුකාංගයක්.
ඉතාමත් අලංකාර ලෙස සහ උසස් තත්වයෙන් වීඩියෝ හදාගන්න මේකෙන් පුළුවන්. ඒ වගේම CyberLink PowerDirector එකෙන් වැඩ කරන්න Video Editing පිළිබඳ පෙර දැනුමක් ඕනේ නෑ. මෙහි තිබෙන විව්ධ ටූල්ස් හා ඉෆෙක්ට්ස් යොදාගෙන ලේසියෙන් වීඩියෝ හදන්න පුළුවන්.
ඉතින් අද මගෙන් ඔයාලට CyberLink PowerDirector 13 අලුත්ම වර්ශන් එකේ Crack එක මෙන්න!
මෙතැනින් CyberLink PowerDirector Installer එක බාගන්න.
PowerDirector 13 Ultimate RETAIL Installer Official Link
මෙතැනින් Crack එක බාගන්න.
PowerDirector 13 Ultimate Crack (280 KB)
කොහොමද ඇක්ටිවේට් කරන්නේ?
මුලින්ම PowerDirector Retail Setup එක බාගෙන ඉන්ස්ටෝල් කරන්න.
ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාට පස්සේ Crack ෆයිල් එකේ තියෙන disable_activation.cmd කියන එක ඕපන් කරන්න. (Vista/7/8/8.1 වල Run as administrator ලෙස ඕපන් කරන්න)
එහෙම නැත්නම් පහළින් දීලා තියෙන පේළි දෙක hosts ෆයිල් එකේ ටයිප් කරලා Save කරන්න. (hosts ෆයිල් එක තියෙන්නේ "C:\Windows\System32\drivers\etc\hosts")
127.0.0.1 cap.cyberlink.com
127.0.0.1 activation.cyberlink.com
ඉහත පියවර ඉවර උනාට පස්සේ Patch එක Run as administrator ලෙස ඕපන් කරලා Apply කරන්න
.
Patch එක Apply කරාට පස්සේ PowerDirector ඕපන් කරලා .MKV හෝ .MP4 ආකාරයේ ෆයිල් එකක් ඕපන් කරන්න. එතකොට PowerDirector එක Manually Register කරන්න කියයි. එතැනට ඔයා කැමති Code එකක් දෙන්න. (උදා: 12345-12345)
එච්චරයි!
Comments
Post a Comment