ගින්දර වගේ බාන්න µTorrentPro v3.4.2 සහ BittorrentPro v7.9.2 හැමදාම තියාගමු! 



ඔන්න ගේනවා කස්ටියට ඉතාමත් වැදගත් Crack එකක්. µTorrent සහ Bittorrent ගැන දන්නැති කෙනෙක් නෑනේ. ටොරන්ට් බාන හැමෝම මේ දෙකෙන් එකක් පාවිච්චි කරනවා ඇතිනේ. එත් හැමෝම ළඟ තියෙන්නේ නොමිලේ දෙන එක විතරයි. Pro වර්ෂන් එක නිකන් දෙන්නේ නැහැනේ.
ඉතින් Free දෙන එකේ Pro එකේ තරම් Speed එකක් නෑ.
ඒ නිසා අද මං දෙන්න හිතුවා අලුත්ම µTorrentPro v3.4.2 සහ BittorrentPro v7.9.2 යන දෙකම ඇක්ටිවේට් කරගන්න සුපිරි Crack එකක්! :D

කරන්න තියෙන පියවර නම් ටිකක් දිගයි. ඒ නිසා මුල ඉඳන් හරියට කරන්නකෝ. එතකොට අවුලක් වෙන එකක් නෑ. නොතේරුණ තැනක් එහෙම තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න.

මෙතැනින් බාගන්නකෝ..

µTorrentPro: Utorrent v3.4.2 Latest Offical Trial Setup

BittorrentPro: Bittorrent v7.9.2 Latest Offical Trial Setup

Patch එක: BitTorrent v7.9.2 & Utorrent v3.4.2 Pro Patch + Upx Unpacker (1.04 MB)

කොහොමද ඇක්ටිවේට් කරන්නේ?
මුලින්ම ඔයාගේ Antivirus Guard එක ඩිසේබල් කරලා ඉන්න. ඒක අතිශයින් වදගත්!
දැන් µTorrentPro v3.4.2 හෝ BittorrentPro v7.9.2 වල ඕනෑම Build වර්ශන් එකක් බාගෙන් ඉන්ස්ටෝල් කරන්න.
ඉන්ස්ටෝල් වෙලා ඉව‍ර උනාම µTorrentPro v3.4.2 හෝ BittorrentPro v7.9.2 System tray එකෙන් Exit කරන්න.



හරි දැන් යන්න ඔයා ඉන්ස්ටෝල් කරපු µTorrentPro v3.4.2 හෝ BittorrentPro v7.9.2 එකේ File Location එකට.



දැන් ඔහොම්ම ඉඳගෙන මම දීපු Patch එකේ තියෙන "Upx Unpacker" කියන එක ඕපන් කරන්න.



දැන් ඔයා කලින් ඕපන් කරපු File Location එකේ තියෙන “utorrent.exe” හෝ “bittorent.exe” කියන ‍ෆයිල් එක ඇදළා (Drag කරලා) දාන්න ඕපන් කරපු "Upx Unpacker" එකට.



හරි, ඊළඟට මම දීපු Patch එක Copy කරලා Paste කරන්න ඔයා utorrent හෝ bittorrent ඉන්ස්ටෝල් කරපු තැනට.
ඊටපස්සේ ඒක "Run as administrator" ඕපන් කරන්න.



දැන් Patch කියන එක ඔබන්න.


එච්චරයි!




Comments

Popular posts from this blog