Computer එකේ කෑලි බෑලි ගැන සේරම තොරතුරු දැනගන්න ක්‍රමයක් මෙන්න Computer එකේ සියලුම Hardware පිළිබදව ලේසියෙන්ම දැනගන්න තියෙන ක්‍රමේ තමයි මේ .මේකට වෙනම Software එකකුත් ඕන වෙන්නෙ නෑ.කරන්න තියෙන්නේ Search එකේ dxdiag කියල Type කරල ඒ එන Software එක Click කරන එක විතරයි.අපි ඔන්න පහළ පිංතූරෙන් Windows 8 වල කරන හැටි නම් දැම්මා.Windows 7 වල කරන්න තියෙන්නෙ Start Botton එක Click කරල Search එකේ අර වචනෙ ගහන එක විතරයි. ඉතින් මේ වගේ පොඩි දෙයක් කියන්න Post එකක් ලියන එක අපරාදේ හන්ද වැඩි දුර තොරතුරු ටිකකුත් කියන්නම්කෝ. ගොඩක් අය මේ ගැන අහල තිබුනෙ VGA එක ගැන හා RAM එක ගැන විස්තර දැන ගන්න නිසා ඒ දෙක ගැන විස්තරේ දීල ඇති.ඕකෙ තියෙන ඕන දෙයක් කියවල තේරුම් ගන්න පුලුවන් සරල ඉංග්‍රීසියෙන් තියෙන්නේ. 1.යටතේ තියෙන්නේ VGA එක ගැන විස්තරේ ඕකෙ Approx.Total Memory කියල තියෙන්නෙ VGA එකේ Size එක. 2.යටතේ තියෙන්නේ VGA එකට Insatll කරපු Drivers ගැන විස්තරේ 3.යටතෙ තියෙන්නෙ Directx ගැන තොරතුරු මේකෙන් දෙන්නෙ Basic තොරතුරු ටික විතරයිනෙ.ඒත් ඔයලා මෙතන Click කරල මේ Software එක බා ගත්...
Posts
Showing posts from July, 2015
- Get link
- X
- Other Apps
Dialog සිම් එකෙන් Data නැතුව ටීවී බලමු ද? ඩයලොග් එකෙන් නොමිලේ ටීවී බලමු . ටීවී විතරක් නෙවෙයි රේඩියොත් අහන්න පුළුවන් නොමිලේම අපි බලමු මේකකරන විදිය . සාමානයෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නරබන අයට අදාළ දත්ත සදහා ගෙවිය යුතු වෙනවා . එහෙත් ඩයලොග් ආයතනය ලබා දෙන මෙම සේවාව මගින් දත්ත ගෙවීමකින් තොරව රූපවාහිනී නැරබීමට හැකියාව තිබෙනවා . මෙය නොමිලේ දෙන සේවාව සහ මුදල් ගෙවා ලබාදෙන සේවාවකින් යුක්ත වෙනවා . නොමිලේ ලබාදෙන සේවාවන් අතරට සිංහල සේවාව ද අන්තර්ගත වෙනවා . මුදල් ගෙවා ලබාගන්නා පැකේජය වන්නේ ඩයලොග් ආයතන සැටලයිට් ක්‍රමයෙන් ලබාදෙන සේවාවක් . දිනකට රුපියල් 3 කට ලංකාවේ ඇති චැනල් සියල්ලම නැරබිය හැකි පැකේජ මෙහිදී ලබාගත හැකිය . එහිදී දිනකට අය වන්නේ රුපියල් 3 . 33 කි . නොමිලේ නැරබිය හැකි නාලිකා මේවා වේ. මලින්ම මෙතනට Dialog users Only. vhf,d.a .%dylhskag my; ineÈfhka f.dia ;ukaf.a B fï,a ,smskh iy wka;¾cd,h Ndú;d lrk vhf,d.a wxlh ,nd § fiajdjg ,shdmÈxÑ úh yelshs - See more at: http://elakiriwada.blogspot.com/2014/02/how-to-...
- Get link
- X
- Other Apps
KMP Player භාවිතා කරන අයට වැදගත් වෙන දෙයක් අද වන විට හෑම Computer එකකම වගේ තියෙන Media Player එකනේ KMP Player එක කියන්නේ.මේකට ගොඩක් හේතුවෙලා තියෙන්නේ KMP එකෙන් සපයන අමතර සේවා වැඩි වීමත් සිංහල යුනිකෝඩ් එක්ක හොදට වැඩ කරන නිසා සිංහල Subtitles තියෙන Films බලන්න පුලුවන් වීමයි. ඔන්න අද අපි කියන්න යන්නේ මේ Player එකේ ගොඩක් අය නොදන්න පහසුකමක් ගැන කියල දෙන්න.අපි Film එකක් බල බල ඉදිද්දී හදිස්සියේම මොකක් හරි හේතුවක් නිසා Computer එක Shut Down හරි Stuck වුණා හරි කියල හිතමු.නැත්නම් අපි Film එකෙන් ටිකක් බලලා අනිත් ටික වෙන දවසකට බලන්න හිතාගෙන Player එක Close කළා කියල හිතමු. ඔන්න ඔය වගේ වෙලාවට ඊළග සැරේ ආපහු Film එක බලද්දි Film එක බලලා නැවැත්තුව තැන ලේසියෙන්ම හොයාගන්න KMP Player එකෙන් පුලුවන්. පහළ පෙන්වල තියෙන විදියට Player එකේ Right Click කරල Playback→Remember Played Position Tick කරන්න.
- Get link
- X
- Other Apps
Windows වල Partition හදන්නේ,කඩන්නේ මෙහෙමයි. අපි අතරින් සමහර Computer පරිශීලකයන්ට තියෙනෙ ගැටලුවක් තමයි Computer එකේ Partition වල තියෙන අපිළිවෙල සහ බෙදීමේදී ඇති වී තිබෙන නොගැළපෙනකම්.Example එකක් කියුවොත් ඔයාගේ Hard disk 1 කඩලා තියෙන්නෙ Partition දෙකකට නම් ඔයාට File manage කරගන්න අමාරුයි.සමහර වෙලාවට පමනක් Computer වල Local disk-C එකටලබදීල තියෙන්නේ කුඩ අගයක් නිසා Computer එක Boot වෙන්න යන වෙලාවත් වැඩියි.මේ නිසා අපි තීරණය කලා අලුතින් Partition එකක් හදන හැටි,තියෙන Partition එකක් Delete කරන හැටි,තියෙන Partition එකක ප්‍රමාණය වැඩි කරන හැටි,අඩු කරන හැටි ඔයාලට කියලා දෙන්න. මුලින්ම බලමු අලුතින් Partition එකක් හදන හැටි පියවර-1 My computer මත Right click කර Manage යන්න click කරන්න.(මේ සදහා password එක ඉල්ලුවොත් password එක ලබා දී Yes click කරන්න.) පියවර-2 එහි වම්පස ඇති තීරුවෙන් Disk management යන්න තෝරන්න. පියවර-3 ඉන්පසු Unallocated සීමාව මත Right click කර New simple volume යන්න Click කරන්න. පියවර-4...
- Get link
- X
- Other Apps
පරිගණකය වේගවත් කරගමු - Memory Clean Part_2 අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ පරිගණකය වේගවත් කරගන්නේ කියලා. මෙම ලිපියේ සිට ලිපි කිහිපයකින් අපේ පරිගණකය වේගවත් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා. ඔයාගේ පරිගණකයත් Slow වෙලාද? අද මේ ලිපිය හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පරිගණකයේ තියෙන තාවකාලික ගොනු ( Temporary File ) නිවැරදිව ඉවත් කරගන්නේ කොහොමද කියලා. අපි යම් කිසි File එකක් Delete කල විට හෝ Software එකක් Uninstall කල විට එය පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවෙයි. අපි Recycle Bin එකේ තියෙන File එකක් Delete කලත් එහි යම් File සංඛ්‍යාවක් ඉතිරිව පවතී. එය අපේ Hard Disk එකේ ඉඩ නිකරුනේ නාස්තිකර ගැනීමකි. ඉතින් අද කියලා දෙන්න යන්නේ නිවැරදිව කොහොමද මෙම File ඉවත් කරගන්නේ කියලා. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න. Key Board එකේ Windows + R Press කරන්න දැන් එහි %temp% ලෙස ටයිප් කර Enter කරන්න. දැන් C ontrol + A Press කර Delete Ke yඑක Press කර Enter කරන්න. මේ ආකාරයට ...
- Get link
- X
- Other Apps
පරිගණකය වේගවත් කරගමු - Memory Clean Part_1 අපි කලින් සාකඡ්ඡා කරානේ අපේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබදව. ඒ ලිපිය බැලුවේ නැතිනම් මේ පහත ලින්ක් එක බාවිතා කරලා එම ලිපිය බලන්න. දැන් අපි එම ලිපියෙහි දෙවන කොටස මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වේ. මේ ලිපිය මගින් සාකඡ්ඡා කරනු ලබන්නේ පරිගණකයෙහි memory clean කරන ආකාරයයි. එය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන ආකාරයට notepad බාවිතා කරලා කරන්න පුළුවන් දෙයක් තමයි දැන් අපි බලන්න යන්නේ. පහත පියවර අනුගමනය කර එම file එක නිර්මාණය කරගන්න මුලින්ම Notepad එක Open කරගන්න. දැන් එහි මෙම පහතින් ඇති Code එක Copy කර Paste කරන්න. %windir%system32rundll32.exe advapi32.dll,ProcessIdleTasks අනතුරුව එම Notepad file එක Cleaner.bat ලෙස Save කරන්න. දැන් එම file එක මත ඩබල් කිලික් කර බලන්න. එම file එක ස්වයංක්‍රියව ක්‍රියාත්මක වී memory clean කරනු ලබයි. > පරිගණකය වේගවත් කරගමු - Memory Clean_ Part 2
- Get link
- X
- Other Apps
PC සදහාත් දැන් Phone Book එකක් අදත් ඉතින් අපිට වටින Software එකක් අරගෙන තමයි ආවේ. අපි Phone එකේ Phone Book එක තියාගෙන ඉන්නවනේ. නමුත් තුමන හෝ හේතුවක් මත එම Phone Book එකේ නම්බර්ස් නැතිවූණ විට කුමක්ද කරන්නේ? ඒ අවදානම නැති කරගන්න පුළුවන් අපිට වෙනම Phone Book එකක් තියාගත් විට. මේ Software එක මගින් අපිට පුළුවන් අපිට අවශ්‍ය පරිදි Numbers Add කරන්න Search කරන්න. මේ Software එක හදලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් වීම විශේෂත්වයක්. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙය පරිගණකයෙහි Install කිරීමට අවශ්‍ය නොවීම. Pen Drive එකෙහි තියාගෙන උනත් වැඩේ කරගන්න පුළුවන්. වැඩිය කියන්න දෙයක් නෑ. ඔයාලම පහත ලින්ක් එකට ගිහින් Download කරගන්නකෝ................ Phone Book for PC
- Get link
- X
- Other Apps
RAM එක වැඩි කරගමු අපේ පරිගණකයේ තියෙන RAM එක මදිවෙනවා අපිට සමහර වෙලාවට. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපේ RAM එක වැඩි කරගන්නේ කියන කාරණයයි. මේ වැඩේ හරිම ලේසියි. ඉතින් අපිත් බලමු කොහොමද අපේ RAM එක වැඩි කරගන්නේ කියලා. අපි මෙය කරන්නේ අපේ Pen Drive එක බාවිතා කරලයි. වැඩි විස්තර නැතිව අපි වැඩේට බහිමුකෝ....... මේ පහතින් කියලා දෙන විදිහට කරගෙන යන්න. මුලින්ම පරිගණකයට Pen Drive එක සවිකර Properties වලට යන්න. දැන් ReadyBoost කියන එක කිලික් කරන්න. දැන් use this drive කියන එකට ටික් මාර්ක් එක යොදන්න. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට Memory වෙනස් කරගන්න. දැන් Apply කර ok කරන්න. මේ විදිහට අපිට පුළුවන් අපේ ලග තියෙන Pen Drive එක බාවිතා කරලා අපේ RAM එක වැඩි කරගන්න.
- Get link
- X
- Other Apps
විනාඩියක් ඇතුලත වෛරස් එකක් හදමු / Create a virus within 60 seconds අද කියලා දෙන්න යන්නේ ඉතාමත් සුළු කාලයක් තුල කොහොමද වෛරස් එකක් හදාගන්නෙ කියලා. අද වන විට සියළුම දෙනාම කටයුතු කරන්නේ පරිගණක සමගයි. එබැවින් සියළු දෙනාම මේ වෛරස් කියන එක දන්නවා. වෛරස් කියලා කියන්නේ ඉතාමත් නරක වැඩසටහනක් වන අතර ඒ මගින් අපගේ පරිගණකයෙහි ඇති දත්ත වලට මෙන්ම මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන අතර ඒවා අපගේ අවසරයකින් තොරරව ඒවා අපගේ පරිගණකය තුලට ඇතුළු වේ. වෛරස් කියන ඒවා විවිධාකාරයි. අපි කවදාවත් හිතන් නෑනේ වෛරස් හදන්න. නමුත් එය ඉතාමත් පහසුයි. අපි මේ කතා කරන්නේ ඉතාමත් පහසුවෙන් සාදාගත හැකි වෛරස් එකකි. බොහෝ දෙදනෙක් හිතන්නේ මේ වෛරස් හදන්න කොඩින් වලින් කියලා. නමුත් අපිට කොඩින් නොමැතිව ඉතාමත් පහසුවෙන් වෛරස් එකක් පිළියෙල කරගත හැකියි. එයට වචන 5-6 හොදටම ඇති. ඒ මගින් අපේ හාඩ් එකේ සී ඩ්‍රයිව් එක (C Drive of Hard disk) සමිපූර්ණයෙන් විනාශ කිරීමට සමත් වේ. අපි මේ කතා කරන වෛරස් එක හදන්නේ Notepad වලයි. මෙය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වේ. එය අපේ මෙහෙයුම් පද්ධතියම අඩපණ කරනු ලබයි. ඒ සදහන් පහත පියවර අනුගමනය කරන්න. සැ...
- Get link
- X
- Other Apps
මෙන්න නියම Dictionary එකක් අපිට ඉංශ්‍රීසි වචන දන්නේ නැති උනහමනේ අපි Dictionary බලන්නේ. අද මම ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Dic එකක්. මේක සාමාන්‍ය Dic වගේ නෙවෙයි මෙහි විශේෂ ලක්ෂණ ගණනාවක් ඇතුලත් වෙලා තියෙනවා.අපි බලමු මේ විශේෂත්වයන් මොනවාද කියලා. සිංහල උපසිරැසි පරිවර්ථනය කර ගැනීමේ හැකියාව දිනකට අළුත් වචන 10ක් මතක් කර දීම Web Browser සහ PDF කියවීමට උපකාරී වීම සිංහලෙන් ටයිප් කිරීමේ පහසුව History සහ Favorite තිබීම අන්තර්ජාලයේ සෙවීම් කිරීමේ පහසුව ස්වයංක්‍රීයව වචන සෙවීම් කිරීම වචන වල ස්වභාවය හදුනා ගැනීමේ හැකියාව ඉගෙන ගැනීමේ උපකරණ මෙවැනි බොහෝමයක් දේ මෙහි ඇතුලක් වේ. අපි මේ මෘදුකාංගය බාගෙන ඉමුකෝ......... NDictionary මේ පින්තූර කිහිපයත් බලන්න
- Get link
- X
- Other Apps
Processor Name එක වෙනස් කරමු දැන් ඔයාලට කියලා සෙන්න් යන්වේ කොහොමද අපේ Processor Name එක වෙනස් කරන්නේ කියලා. මේක හරිම පහසුවෙන් අපිට කරන්න පුළුවන්. අපිට අවශ්‍ය Name එකක් දෙන්න පුළුවන්. අපි බලමු මේක කරනනේ කොහොමද කියලා. මේ පහතින් කියලා දෙන විදිහට කරගෙන යන්න. මුලින්ම Run Open කරගන්න (Windows Key + R Press කරන්න) දැන් එහි regedit ලෙස ටයිප් කර Ok කරන්න. දැන් මෙම පින්තූරයේ කියලා දෙන විදිහට කරගෙන යන්න. දැන් Value data කියන එකට ඔයාට කැමති විදිහට වෙනස් කරලා OK කරන්න. අපිට අවශ්‍ය විදිහට වෙනස් කරලා අපේ යාළුවන්ව රවටිටන්නත් පුළුවන්.
- Get link
- X
- Other Apps
Vitus Guard එක Check කරමු අපි දන්නවා අද වන විට ලෝකයේ බොහෝ Anti Virus Software තියෙනවා. සමහර Anti Virus Software නොමිලේ ලැබෙන අතර සමහර Anti Virus Software අපි මුදල් දී ලබා ගත යුතුයි. ඉතින් අපි මොන Anti Virus Software එකක් බාවිතා කරත් ඒ Anti Virus Software එක නිවැරදිව වැඩ කරනවාද කියලා දැනගන්න පුළුවන්නම් අපිට පුළුවන් අපි බාවිතා කරන Anti Virus Software එක පිළිබදව අවබෝධයක් ලබා ගන්න. ඉතින් අද මේ කියලා දෙන්න යන්නේ අපේ Anti Virus Software එක පරික්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. අපි බලමු කොහොමද අපේ Anti Virus Software එක Check කරන්නේ කියලා. මුලින්ම අපි Notepad එක Open කරගන්න ඕනේ. දැන් මේ පහතින් ඇති එක Copy කරලා Notepad එකේ Paste කරන්න. X5O!P%@AP[4PZX54(P^) 7CC)7}$EICAR-STANDARD- ANTIVIRUS-TEST-FILE!$H+H* දැන් .exe File එකක් විදිහට Save කරන්න. ඔයාලට තියෙන්නේ Open කරලා බලන්න ඔයාලගේ Anti Virus Software එක වැඩ කරනවද කියලා.
- Get link
- X
- Other Apps
How to Remove Custom Search Engine Home Page from Firefox අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Custom Search Engine එකක් Firefox වලින් ඉවත් කරන ආතාරය පිළිබදවයි. මොනවද මේ Custom Search Engine කියලා කියවන්නේ ? අපේ Browser එක තුල සමහර වෙලාවට අපිට අවශ්‍ය නැති Search Engine තියෙනවා ASK, Delta වගේ. අපිට මේමගින් අපේ කටයුතු නිසියාකාරව සිදු කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. ඉතින් අපි කොහොමද මේවා ඉවත් කරන්නේ. අපි අදාල Browser එක සම්පුර්ණයෙන්ම Uninstall කර Install කල විට අපගේ දත්ත ඒමගින් විනාශ වී යනු ඇත. උදාහරණයක් විදිහට Bookmarks, Password වගේ දේවල් දක්වන්න පුළුවන්. අපිට මේ Firefox Browser එක තුල Custom Search Engine ඉවත් කරන්න පහත කියලා දෙන විදිහට කළ විට හරිම පහසුයි. ඒ විදිහට කරගෙන යන්නකො.......... ඉතින් ඔයාලටත් පුළුවන් මේ ආකාරයට ඔයාලගේ ඇති Custom Search Engine ඉවත් කරන්න.
- Get link
- X
- Other Apps
Powerpont නැතිව Presentation කරමු අද දෙන්න යන්නේ අපිට වැදගත් වෙන දෙයක්. අපි හැමදාම Presentation කරන්න බාවිතා කරන්නේ PowerPoint විතරයිනේ. අද මම ඔයාලට දෙන්න යන්නේ අපිට Presentation කරන්න පුළුවන් අළුත්ම විදිහක් පිළිබදවයි. අපි මෙම Presentation නිර්මාණය කරන්නේ Website එකක් බාවිතා කරලයි. නමුත් අපිට මෙමගින් කිසිදු Software එකක් බාවිතා නොකර ඕනෑම පරිගණකයක මෙය ක්‍රියාත්මත කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙම පහතින් ඉදිරිපත් කරන Video එක බලලා අවබෝධයක් ගන්න. මේ පහතින් ඉදිරිපත් කරන්නේ එම Website එකට යන්න අවශ්‍ය කරන ලින්ක් එකයි. ඔයාලට පුළුවන් එම ලින්ක් එක බාවිතා කරලා එම Website එකට යන්න. Prezi අද ඉදන් අළුත්ම විදිහට Presentation කරන්න පුළුවන්.
- Get link
- X
- Other Apps
Protect Your USB Pen Drive with Password අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Pen Drive එකක් කොහොමද Password එකක් දාලා ආරක්ෂා කරගන්නේ කියලා. අපි වැඩිය කතා නැතිව වැඩේට බහිමු. මේ පහතින් තියෙන විදිහට කරගෙන යන්න. මුලින්ම Pen Drive එක මත Right කිලික් කරලා Turn on BiotLocker යන්න. දැන් පහතින්ඇති ආකාරයට ටික් මාර්ක් එක යොදා කැමති Password එකක් දෙන්න. දැන් එය Back up කරන්න අවශ්‍ය තැන තෝරන්න. දැන් මේ පහතින් ඇති ආකාරයට Window එකක් පැම්ණෙයි. එහි ඔබට අවශ්‍ය විදිහට ටික් මාර්ක් එක යොදන්න. අනතුරුව ඔබට පහත ආකාරයට ඔබේ Pen Drive එක පිළියෙල වන ආකාරය දැකගත හැකියි. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ Pen Drive එක මේ විදිහට Password එකක් දාලා එහි ඇති තොරතුරු ආරක්ෂා කරගන්න.