How to ask credit from using dialog,mobitel,Hutch and etisalat



ඔබගේ ජංගම දුරකථන ගීණුමේ මුදල නැතිව ගියොත් ගතයුතු ක්ෂණික පියවර සහ තවත් තොරතුරු දැනගත හැකි වැදගත් අංක

අපේ ජංගම දුරකථනයේ පෙරගෙවුම් ගිණුමෙ මුදල් නොමති වු විටක හදිසි අවස්ථාවකදි ණය මුදලක් (Loan එකක්) ගතහැකි සේවාවක් තිබෙන බව ඔබ දන්නවාද? අතේ මුදල් නොමැති අවස්ථාවක ඒ වගේ රිලෝඩ් එකක් දා ගන්න තැනක් නොමති අවස්තාවක මෙම සේවය ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.මෙම ණය මුදල ලබාගන්නා අයුරු ඔබ භවිතා කරන සිම් පත අනුව එකිනෙකට වෙනස් බවද මතක තබාගන්නා.ඊට අමතරව තවත් තොරතුරු දැනගතහැකි අංක ගැන දැනගන්න පහත විස්තර කියවන්න

1 ඔබ භාවිතා කරන්නෙ ඩයලොග් (Dialog) සිම්පතක් නම් - Dialog Ask Credit ‍

ඔබ ඩයලොග් සිම්පත භාවිතා කර ණයක් (Loan එකක්) ගන්නවානම් පහත දෑ සම්පුර්ණ කර තිබිය යුතුයි
ඔබ අවම වශයෙන් සිම්පක මාස 3ක්වත් භාවිතා කර තිබිය යුතුයි
මීට පෙර ණය මුදලක් ගෙන ඇත්නම් එය පියවා තිබිය යුතුයි
මීටපෙර ණය මුදලක් ඇරන් ඇත්නම් ඔබ රිලෝඩ් කළ සැණින් ඔබගේ පැරණි ණයමුදල කපාගනු ලබයි
ණය මුදලක් ලබාගැනිමට පිවිසිය හැකි ක්‍රම 2කි
356 යට ඇමතුමක් ලබා ගැනිමෙන් අදාල පියවර අනුගමනය කිරිම
එසේ නොමති නම් #356# අංකනය කිරිමෙන් ද මෙම සේවාව ලබා ගත හැකියි
ණය මුදලක් ලබා ගැනිමේ පියවර පහතින් බලන්න
#356# අංකනය කර ඇමතුමක් ලබාගන්න 
 දැන් ලැබෙන මේනුවෙන් අංක 1 යටතේ සදහන් කර ඇති Ask for loan යන්න තෝරන්න
 ඊන්පසු මුල් විකල්ප දෙක ලෙස ඇති Automatic reload loan හා one time reload loan දෙස බලන්න
ඊන් ඔබ පළමු වැන්න වන  Automatic reload loan   යන්න තොරාගත්තෙ නම් ඔබගේ ගීණුමේහි අගය බිංදුව වන සෑම අවස්ථාවකදීම ස්වයංක්‍රියව ඔබගේ ගීණුමට මුදල් ලැබෙනු ඇත.
ඔබට අවශ්‍ය මොහොතට පමණක් Loan එකක් ගැනිමට අවශ්‍ය නම් one time reload loan යන්න තෝරන්න
 ඩයලොග් තවත් අමතර සේවා සදහා short codes  පහතින්
ඔබගේ ගීණුමේ ශේෂය විමසිම සදහා #456# ට ඇමතුමක් ගන්න
ඔබගේ සීම්පත ගැන තොරතුර දැනගැනිමට #132# අමතන්න
ඔබට ලබා දී ඇති වෙනත් සේවා ගැන දැනගන්න #678# අමතන්න
Call Waiting පහසුකම ලබා ගැනිමට නම් *#43# ට අමතන්න
Missed Call Alert පහසුකම අවශ්‍යනම් **62*0777012012# ට අමතන්න  
Star Points ගැන විස්තර දැනගන්න #141# අමතන්න
ගිණුමේ අගය ඉහල නංවාගැනිමට (recharge කර ගැනිමට නම්) *123* (Type your recharge pin number)#


2 ඔබගේ සිම්පත මොබිටේල් නම් Loan එකක් ගන්නෙ මෙහෙමයි -Mobitel Smart Loan

මොබිටේල් සිම්පතක් හිමි ඔබ Loan ගැනිමට පහත කොන්දෙසි සපුරාලිය යුතුයි
ඔබගේ සිම්පත අවම වශයෙන් මාස 6ක් වත් පැරණි විය යුතුයි 
ණය මුදලක් ලබාගැනිම ඔබගේ ගීණුමේ ශේෂය රුපියල් 5කට අඩු මුදලක් තිබිය යුතුයි 
Loan එක ලබාගන්නා අයුරු පහතින් 
ඔබට ණය මුදල සදහා ලැබෙන්නෙ රු 30ක මුදලකි
Loan එක ලබා ගැනිමට #247# අමතන්න  
මොබිටේල් භාවිතා කරන ඔබට තවත් අමතර සේවා ලබා ගතහැකි අංක පහතින් 
ගිණුමේ ශේෂය බලන්න *100# අමතන්න
පාරිභෝගික සේවා සදහා සම්බන්ධවිමට 1717 අමතන්න 
ඔබගේ සිම්පත ගැන තොරතුරු බලන්න #132# අමතන්න 
ඔබට අවශ්‍ය GPRS සහ MMS සේවා සැකසුම් ගැන දැනගන්න #222# අමතන්න
තවත් මොබිටේල් භාවිතා කරන අයකුට මුදලක් යැවිමට අවශ්‍ය නම් *448*relevant number*credit amount# ලෙස ටයිප් කර අමතන්න
ගිණුම recharge කර ගැනිමට අවශ්‍ය නම් *102*PIN Number# 
Mobitel double bonanza දිණුම් අවස්තා ගැන දැනගන්න *151# අමතන්න


3 ඔබගේ සිම්පත එටිසර්ලාට් නම් Loan එකක් ලබාගන්නෙ මෙහෙමයි - Etisalat Easy Loan

මේ සදහා පහත පියවර අනුගමනය කරන්න
 *8899 අමතන්න
නැතිනම් Etisalat භාවිතා කරන වෙනත් අයෙකුගෙන් Loan එකක් ඉල්ලා ගැනිමේ හැකියාවද ඔබට ඇති අතර මෙය Give Me Balance ලෙස හදුන්වයි. මේ සදහා පහත පරිදි ක්‍රියාකරන්න
    * ඔබගේ ණය මුදල ඉල්ලා සිටින අයගේ එර්ටිසලාට් අංකය සටහන් කර 456 ට Send   කරන්න
    * එසේ නොමති නම් *456 අමතා අදාල උපදෙස් මත ඉදිරියට යන්න  
    
    * මෙලෙස ඔබ කරන්නා වු ඉල්ලිම අනුමත කළ සැණින් ඔබට අදාල මුදල ලැබුණු ඇත.

එර්ටිසලාට් (Etisalat) භාවිතා කරන ඔබට තවත් වැදගත් අංක පහතින් - Etisalat short code
Etisalat Call A tune සදහා *359 අමතන්න
Etisalat couple sim සදහා  Type "v300" send to 1494
ගිණුමේ ශේෂය විමසිමට *134# අමතන්න
Missed Call Alert සේවාව ලබා ගැනිමට නම් *346 අමතන්න
Missed Call Alert ඔබට අවශ්‍ය නොමති නම් deactivate කරගන්න ##002#  අමතන්න
පාරිභෝගික සේවා සහය (Etisalat Customer care) අවශ්‍ය නම් 0722123123 අමතන්න


4 ඔබගේ සිම්පත හච් (Hutch) නම් Loan එකක් ලබාගන්නෙ මෙහෙමයි - hutch instant loan

ඔබ භාවිතා කරන සිම්පත හච් නම් ඔබට රු.30 ක් හෝ 50ක් ලබා ගැනිමේ හැකියාව ඇත.
ඔබ හච් වෙතින් ණය මුදලක් ලබා ගැනිමට අවම වශයෙන් අවසන් මාස දෙක ඇතුලත රු.300ක් වත්  recharge කර තිබිය යුතුයි 
ඔබ රු.30 ක මුදලක් ණය මුදලක් ලෙස ලබා ගත්විට සේවා ගාස්තු සමගින් ඔබට නැවත රු.3ක් අතුළත්ව ඒ කියන්නෙ රු.33ක් ගෙවිමට සිදුවෙයි. උදාහරණයක් ලෙස ඔබ රු.30ක ණය මුදලක් ලබා ගැනිමෙන් පසු රු.50ක් රිලෝඩ් කල විට ඔබට ඉතිරිය ලෙස පෙර ණය මුදල පියවි රු.17ක් ඉතුරු වෙයි.
ඔබ රු.50ක ණය මුදලක් ගත්තා නම් රු.5ක සේවාගාස්තුවද සමගින් රු.55 ගෙවිය යුතුයි.උදාහරණයක් ලෙස රු.50ක ණය මුදලක් ලබාගන නැවත රු.100ක් රිලෝඩ් කල විට ඔබගේ ණය මුදල කපාගනිමින් ඉතිරි වනුයේ රු.45කි. 
හච් Loan එක ලබාගන්නා අයුරු 
ඔබට අවශ්‍ය රු.30 ක මුදලක් නම් *232*1# අමතන්න

Comments

Popular posts from this blog