Coding නොමැතිව Android Apps හදමු
අපි දන්නවා ලෝකයේ වඩාත් ජනප්‍රිය හා වැඩියෙන්ම බාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් සහිත ජංගම දුරකථනයි. ඉතින් මේ සදහා දිනෙන් දින නොයෙකුත් ආකාරයේ ඇප්ස් හදුන්වා දෙනවා අපිට පේනවා. එහෙම වෙලාවට අපිටත් මේ වගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එකක් හදාගන්න තිබ්බානම් කොතරම් හොදද කියලා හිතෙනවානේ. ඒ උනාට අපිට කොඩින් බෑනේ කියලා නිකන් ඉන්නවානේ. කාගෙන් හරි ඇහුවොත් කියන්නේ කොඩින් වලින් තමයි ඇප්ස් හදන්නේ කියලා.
නමුත් දැන් තත්වය වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපිටම කියලා අපේම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදාගන්න ඉතාමත් පහසුවෙන් පුළුවන්කම අපිට තියෙනවා. ඒ අපිට සහය වෙන්න වෙනම වෙබ් අඩව් ගණනාවක් තියෙනවා. නමුත් ඒ පිළිබදව බොහෝ දෙනා දැනුවත් වෙලා නෑ මේ වෙනතෙක්. ඉතින් මම අද හිතුවා ඒ ගැන ඔයාලට දැනගන්න ලිපියක් දාන්න ඕනේ කියලා.
අපි මුලින්ම දැනගෙන ඉමු මේ ඇප්ස් නිර්මාණය කිරිමේන් අපිට ඇති පහසුකම් මොනවාද කියලා.
කෝඩින් කිරීමට අවශ්‍ය නොවීම
පිරිවැයක් නොමැතිවීම
ඇප්ස් එක මගින් මුදල් ඉපයීමට හැකිවීම
අවශ්‍ය ඕනෑම වෙලාවක නවීකරණය කිරීමට හැකිවීම
මේ පහතින් ඇති සයිට් වලට ගිහින් ඔයාලට පුළුවන් ඔයාලගේම කියලා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදාගන්න.
Comments
Post a Comment