Protect Your USB Pen Drive with Password



අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Pen Drive එකක් කොහොමද Password එකක් දාලා ආරක්ෂා කරගන්නේ කියලා. අපි වැඩිය කතා නැතිව වැඩේට බහිමු. මේ පහතින් තියෙන විදිහට කරගෙන යන්න.

මුලින්ම Pen Drive එක මත Right කිලික් කරලා Turn on BiotLocker යන්න.



 දැන් පහතින්ඇති ආකාරයට ටික් මාර්ක් එක යොදා කැමති Password එකක් දෙන්න.



 දැන් එය Back up කරන්න අවශ්‍ය තැන තෝරන්න.



 දැන් මේ පහතින් ඇති ආකාරයට Window එකක් පැම්ණෙයි. එහි ඔබට අවශ්‍ය විදිහට ටික් මාර්ක් එක යොදන්න.



 අනතුරුව ඔබට පහත ආකාරයට ඔබේ Pen Drive එක පිළියෙල වන ආකාරය දැකගත හැකියි.



ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ Pen Drive එක  මේ විදිහට Password එකක් දාලා එහි ඇති තොරතුරු ආරක්ෂා කරගන්න. 

Comments

Popular posts from this blog