පරිගණකය වේගවත් කරගමු - Memory Clean

Part_1



අපි කලින් සාකඡ්ඡා කරානේ අපේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් පිළිබදව. ඒ ලිපිය බැලුවේ නැතිනම් මේ පහත ලින්ක් එක බාවිතා කරලා එම ලිපිය බලන්න.


දැන් අපි එම ලිපියෙහි දෙවන කොටස මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වේ. මේ ලිපිය මගින් සාකඡ්ඡා කරනු ලබන්නේ පරිගණකයෙහි memory clean කරන ආකාරයයි. එය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන ආකාරයට notepad බාවිතා කරලා කරන්න පුළුවන් දෙයක් තමයි දැන් අපි බලන්න යන්නේ.

පහත පියවර අනුගමනය කර එම file එක නිර්මාණය කරගන්න

  • මුලින්ම Notepad එක Open කරගන්න.
  • දැන් එහි මෙම පහතින් ඇති Code එක Copy කර Paste කරන්න.

%windir%system32rundll32.exe advapi32.dll,ProcessIdleTasks



  • අනතුරුව එම Notepad file එක Cleaner.bat ලෙස Save කරන්න.



  • දැන් එම file එක මත ඩබල් කිලික් කර බලන්න.

එම file එක ස්වයංක්‍රියව ක්‍රියාත්මක වී memory clean කරනු ලබයි.

>පරිගණකය වේගවත් කරගමු - Memory Clean_ Part 2

Comments

Popular posts from this blog