මෙන්න නියම Dictionary  එකක්




අපිට ඉංශ්‍රීසි වචන දන්නේ නැති උනහමනේ අපි Dictionary බලන්නේ. අද මම ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Dic එකක්. මේක සාමාන්‍ය  Dic වගේ නෙවෙයි මෙහි විශේෂ ලක්ෂණ ගණනාවක් ඇතුලත් වෙලා තියෙනවා.අපි බලමු මේ විශේෂත්වයන් මොනවාද කියලා.

  • සිංහල උපසිරැසි පරිවර්ථනය කර ගැනීමේ හැකියාව
  • දිනකට අළුත් වචන 10ක් මතක් කර දීම
  • Web Browser සහ PDF කියවීමට උපකාරී වීම
  • සිංහලෙන් ටයිප් කිරීමේ පහසුව
  • History සහ Favorite තිබීම
  • අන්තර්ජාලයේ සෙවීම් කිරීමේ පහසුව
  • ස්වයංක්‍රීයව වචන සෙවීම් කිරීම
  • වචන වල ස්වභාවය හදුනා ගැනීමේ හැකියාව
  • ඉගෙන ගැනීමේ උපකරණ

මෙවැනි බොහෝමයක් දේ මෙහි ඇතුලක් වේ. අපි මේ මෘදුකාංගය බාගෙන ඉමුකෝ.........

NDictionary


මේ පින්තූර කිහිපයත් බලන්න






Comments

Popular posts from this blog