පරිගණකය වේගවත් කරගමු - Memory Clean

Part_2 


අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ පරිගණකය වේගවත් කරගන්නේ කියලා. මෙම ලිපියේ සිට ලිපි කිහිපයකින් අපේ පරිගණකය වේගවත් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා. ඔයාගේ පරිගණකයත් Slow වෙලාද? අද මේ ලිපිය හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පරිගණකයේ තියෙන තාවකාලික ගොනු ( Temporary File ) නිවැරදිව ඉවත් කරගන්නේ කොහොමද කියලා.

අපි යම් කිසි  File එකක් Delete කල විට හෝ Software එකක් Uninstall කල විට එය පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවෙයි. අපි Recycle Bin එකේ තියෙන File එකක් Delete කලත් එහි යම් File සංඛ්‍යාවක් ඉතිරිව පවතී. එය අපේ Hard Disk එකේ ඉඩ නිකරුනේ නාස්තිකර ගැනීමකි. ඉතින් අද කියලා දෙන්න යන්නේ නිවැරදිව කොහොමද මෙම File ඉවත් කරගන්නේ කියලා. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.


  • Key Board එකේ Windows + R Press කරන්න




  • දැන් එහි %temp% ලෙස ටයිප් කර Enter කරන්න. 




  • දැන් Control + A Press කර Delete Keyඑක Press කර Enter කරන්න.



  මේ ආකාරයට අපිට පුළුවන් Temporary File නිවැරදිව ඉවත් කරගන්

>පරිගණකය වේගවත් කරගමු - Memory Clean Part 1


Comments

Popular posts from this blog