Computer එකේ කෑලි බෑලි ගැන සේරම තොරතුරු දැනගන්න ක්‍රමයක් මෙන්න


Computer එකේ සියලුම Hardware පිළිබදව ලේසියෙන්ම දැනගන්න තියෙන ක්‍රමේ තමයි මේ .මේකට වෙනම Software එකකුත් ඕන වෙන්නෙ නෑ.කරන්න තියෙන්නේ Search එකේ dxdiag කියල Type කරල ඒ එන Software එක Click කරන එක විතරයි.අපි ඔන්න පහළ පිංතූරෙන් Windows 8  වල කරන හැටි නම් දැම්මා.Windows 7 වල කරන්න තියෙන්නෙ Start Botton එක Click කරල Search එකේ  අර වචනෙ  ගහන එක විතරයි.


ඉතින් මේ වගේ පොඩි දෙයක් කියන්න Post එකක් ලියන එක අපරාදේ හන්ද වැඩි දුර තොරතුරු ටිකකුත් කියන්නම්කෝ.
ගොඩක් අය මේ ගැන අහල තිබුනෙ VGA එක ගැන හා RAM එක ගැන විස්තර දැන ගන්න නිසා ඒ දෙක ගැන විස්තරේ දීල ඇති.ඕකෙ තියෙන ඕන දෙයක් කියවල තේරුම් ගන්න පුලුවන් සරල ඉංග්‍රීසියෙන් තියෙන්නේ.



1.යටතේ තියෙන්නේ VGA එක ගැන විස්තරේ ඕකෙ Approx.Total Memory කියල තියෙන්නෙ VGA එකේ Size එක.
2.යටතේ තියෙන්නේ VGA එකට Insatll කරපු Drivers ගැන විස්තරේ
3.යටතෙ තියෙන්නෙ Directx ගැන තොරතුරු

මේකෙන් දෙන්නෙ Basic තොරතුරු  ටික විතරයිනෙ.ඒත් ඔයලා මෙතන Click කරල මේ Software  එක බා ගත්තොත් ඔයාලගෙ Computer එක ගැන ලට්ට ලොට්ට සේරම දැනගන්න පුලුවන්.Install කරන්න දෙයක් නෑ.Double Click කරල Open කරන්න විතරයි තියෙන්නේ.

Comments

Popular posts from this blog