How to Remove Custom Search Engine Home Page from Firefox
අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Custom Search Engine එකක් Firefox වලින් ඉවත් කරන ආතාරය පිළිබදවයි. මොනවද මේ Custom Search Engine කියලා කියවන්නේ ? අපේ Browser එක තුල සමහර වෙලාවට අපිට අවශ්‍ය නැති Search Engine තියෙනවා ASK, Delta වගේ. අපිට මේමගින් අපේ කටයුතු නිසියාකාරව සිදු කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. ඉතින් අපි කොහොමද මේවා ඉවත් කරන්නේ. අපි අදාල Browser එක සම්පුර්ණයෙන්ම Uninstall කර Install කල විට අපගේ දත්ත ඒමගින් විනාශ වී යනු ඇත. උදාහරණයක් විදිහට Bookmarks, Password වගේ දේවල් දක්වන්න පුළුවන්. අපිට මේ Firefox Browser එක තුල Custom Search Engine ඉවත් කරන්න පහත කියලා දෙන විදිහට කළ විට හරිම පහසුයි. ඒ විදිහට කරගෙන යන්නකො..........
ඉතින් ඔයාලටත් පුළුවන් මේ ආකාරයට ඔයාලගේ ඇති Custom Search Engine ඉවත් කරන්න.





Comments
Post a Comment