KMP Player භාවිතා කරන අයට වැදගත් වෙන දෙයක්




අද වන විට හෑම Computer එකකම වගේ තියෙන Media Player එකනේ KMP Player එක කියන්නේ.මේකට ගොඩක් හේතුවෙලා තියෙන්නේ KMP එකෙන් සපයන අමතර සේවා වැඩි වීමත් සිංහල යුනිකෝඩ් එක්ක හොදට වැඩ කරන නිසා සිංහල Subtitles තියෙන Films බලන්න පුලුවන් වීමයි.
ඔන්න අද අපි කියන්න යන්නේ මේ Player එකේ ගොඩක් අය නොදන්න පහසුකමක් ගැන කියල දෙන්න.අපි Film එකක් බල බල ඉදිද්දී හදිස්සියේම මොකක් හරි හේතුවක් නිසා Computer එක Shut Down හරි Stuck වුණා හරි කියල හිතමු.නැත්නම් අපි Film එකෙන් ටිකක් බලලා අනිත් ටික වෙන දවසකට බලන්න හිතාගෙන Player එක Close කළා කියල හිතමු.
ඔන්න ඔය වගේ වෙලාවට ඊළග සැරේ ආපහු Film එක බලද්දි Film එක බලලා නැවැත්තුව තැන ලේසියෙන්ම හොයාගන්න KMP Player එකෙන් පුලුවන්.
පහළ පෙන්වල තියෙන විදියට Player එකේ Right Click කරල Playback→Remember Played Position Tick  කරන්න.


Comments

Popular posts from this blog